data wipe කලා sdcard එකත් mount කලා...අර විදියම තමයි...වෙනසක් නෑ....![]()
හරි අවුලක් නෑ ඉතුරු ටික කරපංකෝ
data wipe කලා sdcard එකත් mount කලා...අර විදියම තමයි...වෙනසක් නෑ....![]()
මචං SDK දාගත්තා.....මේ උබ කියලා තියෙන ටික පොඩ්ඩක් පෑහෑදිලි මදි....පොඩ්ඩක් තරහා නෑතුව කියපන්කො...ADB kiyanne mokadda???PC එකට Android SDK එක දාල නැත්නම් දැන් හොඳම වෙලාව තමා ඒක දාගන්න. දැන් කරන්න තියෙන්නේ PC එකට connect කරලා CMD Window එකක් open කරන්න. දැන් යන්න ADB තියෙන Folder එකට CMD එකෙන්.



මචං SDK දාගත්තා.....මේ උබ කියලා තියෙන ටික පොඩ්ඩක් පෑහෑදිලි මදි....පොඩ්ඩක් තරහා නෑතුව කියපන්කො...ADB kiyanne mokadda???![]()
චිරි චිරි වැස්ස;13505297 said:
මටත් දැන් ටිකක් සනීපයි බොලවු...![]()
![]()
මමත් එහෙනම් ඔන්න ආය Thread එකට එන්න කියල බැලුවෙ,,![]()
![]()
![]()
කමක් නැද්ද දන්නෙ නෑ ආවට



චිරි චිරි වැස්ස;13505297 said:මටත් දැන් ටිකක් සනීපයි බොලවු...![]()
![]()
මමත් එහෙනම් ඔන්න ආය Thread එකට එන්න කියල බැලුවෙ,,![]()
![]()
![]()
කමක් නැද්ද දන්නෙ නෑ ආවට
[/CENTER]
[/CENTER]



machan mata CM10 hoda rom 1 hoyala dennako download karaganna....![]()
CM10 කිව්වම ඉතින් CM10 තමා බං. හොඳ ROM කියල නෑ. තාම දුවන්නේ nightly




Net yaddi Phone eke rath venavane.... eke aulakda, Phone eke Battery eke thavama hambune na, man Normal Battery ekek dala thiyenne, Eka i9100 1600aMH. Me Battery eke podi, Kolayak thiyala Thada karala thiyenne. Thava aul nam godai,................... 


PC එකට Android SDK එක දාල නැත්නම් දැන් හොඳම වෙලාව තමා ඒක දාගන්න. දැන් කරන්න තියෙන්නේ PC එකට connect කරලා CMD Window එකක් open කරන්න. දැන් යන්න ADB තියෙන Folder එකට CMD එකෙන්.
. drivers ටික download කරලා, ADB.exe එක විතරක් දාලා තමා මම නම් ADB පාවිච්චි කරන්නේ. මචං මුළු Android SDK එකම දාන එක ඇණයක් නේ බං.ADB පාවිච්චි කරන්න SDK එකම දාන්න ඕනද බං (nexus වලට). drivers ටික download කරලා, ADB.exe එක විතරක් දාලා තමා මම නම් ADB පාවිච්චි කරන්නේ. මචං මුළු Android SDK එකම දාන එක ඇණයක් නේ බං.
අප්පා ....... thread එකේ හිමිකාරයා ආයිත් ඇවිත්.
එල එල
කමක් තියෙනවා උඹ නම් එන්න එපා මෙහෙට![]()
කොහොමද උඹේ අත හෙම දැන්? සනීපද?
T-Shirt එකක්වත් දාගෙන යන්න බෑ ඒ මගුල පේනව
ADB පාවිච්චි කරන්න SDK එකම දාන්න ඕනද බං (nexus වලට). drivers ටික download කරලා, ADB.exe එක විතරක් දාලා තමා මම නම් ADB පාවිච්චි කරන්නේ. මචං මුළු Android SDK එකම දාන එක ඇණයක් නේ බං.
මචං රොම් 1ක් පුෂ් කරලා ඒක ෆ්ලෑෂ් කරන්න ඔනේ CWM වලින් නේද...??මං දෑක්කා නෙට් එකේ තියෙනවා CWM වල අවුලක් නිසාත් installing aborted වෙනවා කියලා..එහම සීන් 1ක් තියෙනවද...??ADB.exe එක විතරක් මදි තව dll වගයකුත් තියෙනවා. ඒක ටික විතරක් දැම්ම නම් ඇති එත් මූ කලින් ADB පාවිච්චි කරලා නැති හින්ද කෙලින්ම SDK එක දාගන්න කිව්වේ.



මචං රොම් 1ක් පුෂ් කරලා ඒක ෆ්ලෑෂ් කරන්න ඔනේ CWM වලින් නේද...??මං දෑක්කා නෙට් එකේ තියෙනවා CWM වල අවුලක් නිසාත් installing aborted වෙනවා කියලා..එහම සීන් 1ක් තියෙනවද...??
උඹ ඔය දාගෙන ඉන්න එකම තමා මං ගාවත් තියෙන්නේ දැන් මාස ගානක ඉඳල එහෙම අවුලක් නම් නෑ .



Phone එක මොකක්ද?
Phone information page එකේ screen shot එකක් දාපන්කෝ