android වැඩ්ඩෝ උදව්වක් ඕනේ ...
මචන්ලා මගෙ ලග තියෙනවා panasonic eluga s mobile එකක් මේකේ තියෙන්නේ android 4.4.2 kitkat version එක, මට මේකට lollipop update එක දාගන්න පුලුවන්ද? දන්න කෙනෙක් help එකක් දෙන්න ............