Android ෆෝන් තියෙන/ගන්න ඉන්න හැමෝම බලන්න(important notice)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Android ෆෝන් තියෙන/ගන්න ඉන්න හැමෝම බලන්න(important notice)

    Geo-Camera දැන් අළුතෙන් එන හැම ෆෝන් එකකම වගේ තියෙනවනේ, මේකෙන් ඔයාලගේ privacy නැතිවෙන්න පුළුවන්.

    Geo tagging system එක නිසා photo එකක් ගැහුවම ඒකේ details වල ඔයාලගේ GPS location එක වැටෙනවා:yes:


    device_details.png



    ඕනෙම private photo එකක් කැරකිලා කොහේ ගියත් මේක වෙනස්වෙන්නේ නෑ, ඔයාගේ කියලා හොයාගන්න පුළුවන්.

    image properties වලට ගිහින්, details බලන්න ඒකේ GPS කියල හරියටම location එක තියෙනවා

    උදාහරණ ලෙස, FB එකේ හරි වෙන සයිට් වල හරි ඔයාගේ තියෙන profile pic/images වලින් හරියටම GPS location එක බලන්න පුළුවන්. ඒක ගෙදරදි ගහපු එකක්නම් address එක:dull:



    මේක සමහරු වැඩිය හිතලා නැතුව ඇති, අද මට හොඳ යාළුවෙක් නැතිවුනා මේක නිසා:baffled:


    so be carefull with geo-camera and Geo-tagging option.



    to remove these tags

    Code:
    http://exifremover.com/exifremover.php


     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පා ඒ මොකෝ ඒ සීන් එක

    අපි නම් ඇන්ඩ්‍රොයිඩ් භාවිතයෙන් තොරයි දැනටනම්
    යූස් කරන අයට නම් ප්‍රයෝජනවත් වෙයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,143
    113
    පොඩ්ඩක් විස්කර කරහන්
    තේරුනේ නැ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එඩිට් කරලා අරවා මෙව්ව කරන කොට ඔවා නැති වෙනවා නෙ:rolleyes:
    එල එල දැන් නම් කොහොමත් පින්තුරයක් නෙට් එකෙ දාන කොට දෙපාරක් නෙමෙයි දහ දොලොස් වතාවක් හිතන්න ඔනෙ:rofl:
    5+ජයවේවා
    11.gif