Android ෆෝන් තියෙන/ගන්න ඉන්න හැමෝම බලන්න(important notice)
Geo-Camera දැන් අළුතෙන් එන හැම ෆෝන් එකකම වගේ තියෙනවනේ, මේකෙන් ඔයාලගේ privacy නැතිවෙන්න පුළුවන්.
Geo tagging system එක නිසා photo එකක් ගැහුවම ඒකේ details වල ඔයාලගේ GPS location එක වැටෙනවා
ඕනෙම private photo එකක් කැරකිලා කොහේ ගියත් මේක වෙනස්වෙන්නේ නෑ, ඔයාගේ කියලා හොයාගන්න පුළුවන්.
image properties වලට ගිහින්, details බලන්න ඒකේ GPS කියල හරියටම location එක තියෙනවා
උදාහරණ ලෙස, FB එකේ හරි වෙන සයිට් වල හරි ඔයාගේ තියෙන profile pic/images වලින් හරියටම GPS location එක බලන්න පුළුවන්. ඒක ගෙදරදි ගහපු එකක්නම් address එක
මේක සමහරු වැඩිය හිතලා නැතුව ඇති, අද මට හොඳ යාළුවෙක් නැතිවුනා මේක නිසා
so be carefull with geo-camera and Geo-tagging option.
to remove these tags

Code:
http://exifremover.com/exifremover.php
Last edited: