Android 2 Player Games Help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Asphalt-8-Header-648x374.png


    Android වල 2 Player ගහන්න පුලුවන් (
    ලග ඉන්න දෙන්නෙක්ට Bluetooth හරි wifi වලින් හරි Internet connect වෙන්නෙ නතුව Phone දෙකකින් ගහන්න පුලුවන්​) හොද Games තියෙනවනම් කියපල්ලකො. ලොකු උදවුවක්. Car Racing නම් ගොඩක් හොදයි.