Android වල 2 Player ගහන්න පුලුවන් (ලග ඉන්න දෙන්නෙක්ට Bluetooth හරි wifi වලින් හරි Internet connect වෙන්නෙ නතුව Phone දෙකකින් ගහන්න පුලුවන්) හොද Games තියෙනවනම් කියපල්ලකො. ලොකු උදවුවක්. Car Racing නම් ගොඩක් හොදයි.