විනාඩි කීපයකින් Android 4 Ice Cream Sandwich ඔබේ පරිගණකයට දාගමු
ඔබ Android දුරකතනයක් මිලදී ගන්න හිතන කෙනෙක් නම්, එහෙම නැතිනම් ඔබේ Android දුරකථනය Ice Cream Sandwich (ICS) වලට upgrade කරන්න හිතන කෙනෙක් නම් ඊට කලින් ICS ඔබේ පරිගණකයට install කරලා එය අත්හදා බලන්න පුළුවන්. එයට ගතවෙන්නේ පුංචි විනාඩි කිහිපයක් පමණයි. ආ.. විනාඩි කීපයකින් කොහොමද ඒ වැඩේ කරන්නේ…? ඔව් පුළුවන්. මොකද ICS, virtual machine image එකක් විදියට කෙලින්ම ඔබට ඔබේ පරිගණකයට download කරගන්න පුළුවන්.
මුලින්ම අපි බලමු අවශ්‍ය දේවල් මොනවද කියලා.
1.www.vmlite.com/vmlite/Android-v4.7z
2.https://www.virtualbox.org/
VirtualBox හි virtual machine list එකෙන් Android v4 VM එක තෝරා “Start” යන්න ක්ලික් කරන්න. එවිට virtual machine එක ක්‍රියාත්මකවී පහත රූපයේ පරිදි login screen එකක් ඔබට දැකගන්නට පුළුවන්. එහි “Android Startup from /dev/sda” යන්න තෝරන්න.
අනතුරුව Boot උනාට පසුව පහත රූපයේ පරිදි home lock screen එක ඔබට දැකගන්න පුළුවන්.
එහි ඇති lock button එක හා රවුම drag කරලා ලේසියෙන්ම පහත රූපයේ ඇති home screen එකට එන්න පුලුවන්.
ඉතින් ඔච්චරයි. ඔන්න ඔහොම තමයි විනාඩි කීපයකින් Android 4 Ice Cream Sandwich ඔබේ පරිගණකයට ස්ථාපිත කරගන්නේ. මේ පහතින් දී තිබෙන්නේ Android 4 Ice Cream Sandwich හි screen shot කිහිපයක්.
උපුටා ගැනීම
මට සලකන අයට මමත් සලකනවා Rep+5 බැගින්

ඔබ දැනටමත් VM බාවිතා කරන කෙනෙක්නම්, ඔබේ පරිගණකයේ Oracle Virtual Box නැති වෙන්න විදියක් නැහැ. එහෙමනම් ඔබ download කරගත යුත්තේ Android V4 VM Image එක විතරයි.
ඔබේ පරිගණකයේ Virtual Box නැතිනම්, අනිවාර්යෙන්ම Android V4 VM Image එක සහ Virtual Box software එකයි දෙකම ඉහත දී ඇති ලින්ක් හරහා ගොස් download කරගන්න වෙනවා.
සාමාන්‍ය මෘදුකාංගයක් ස්ථාපිත කරගන්නා ආකරයටම virtual box මෘදුකාංගය ඔබට ඔබේ පරිගණකයට ස්ථාපිත කරගන්න පුළුවන්. එහෙනම් දැන් ඔබ විනාඩි කීපයේ වැඩේට සුදානම්.
මුලින්ම ඔබ download කරගත් Android-v4 file එක extract කරගන්න. ඊට පස්සේ Android-v4 folder එක ඇතුලේ නිල් පාටින් තියෙන Android v4 VM එක double ක්ලික් කරන්න.
එවිට VirtualBox මෘදුකාංගය ක්‍රියාත්මක වී ඔබේ Android VM එක VirtualBox හි virtual machine list එකට add වී ඇති බන පහත රූපයේ මෙන් ඔබට දැක ගන්න පුළුවන්.
එවිට VirtualBox මෘදුකාංගය ක්‍රියාත්මක වී ඔබේ Android VM එක VirtualBox හි virtual machine list එකට add වී ඇති බන පහත රූපයේ මෙන් ඔබට දැක ගන්න පුළුවන්.
VirtualBox හි virtual machine list එකෙන් Android v4 VM එක තෝරා “Start” යන්න ක්ලික් කරන්න. එවිට virtual machine එක ක්‍රියාත්මකවී පහත රූපයේ පරිදි login screen එකක් ඔබට දැකගන්නට පුළුවන්. එහි “Android Startup from /dev/sda” යන්න තෝරන්න.
අනතුරුව Boot උනාට පසුව පහත රූපයේ පරිදි home lock screen එක ඔබට දැකගන්න පුළුවන්.
එහි ඇති lock button එක හා රවුම drag කරලා ලේසියෙන්ම පහත රූපයේ ඇති home screen එකට එන්න පුලුවන්.
ඉතින් ඔච්චරයි. ඔන්න ඔහොම තමයි විනාඩි කීපයකින් Android 4 Ice Cream Sandwich ඔබේ පරිගණකයට ස්ථාපිත කරගන්නේ. මේ පහතින් දී තිබෙන්නේ Android 4 Ice Cream Sandwich හි screen shot කිහිපයක්.
මේ සම්බන්දයෙන් ඔබේ අදහස්, එහෙම නැතිනම් මීට අමතරව ලේසියෙන් Android 4 Ice Cream Sandwich පරිගණකයේ ස්ථාපිත කරගන්න පුලුවන් ක්‍රම ඔබ දන්නවා නම් කමෙන්ට් කරන්න.
උපුටා ගැනීම
Code:
trickslanka.com
මට සලකන අයට මමත් සලකනවා Rep+5 බැගින්