Android 4.4 kitkat හි_පින්තූර අන්තර්ජාලයට එක්වෙයි!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Android 4.4 kitkat හි_පින්තූර අන්තර්ජාලයට එක්වෙයි!

    මීලග android 4.4 ජංගම දුරකථන මෙහෙයුම් පද්දතිය “kitkat” හි පින්තූර අන්තර්ජාලයට එක්වෙයි!




    android_kitkat.png


    Google සමාගම මීලගට හදුන්වාදීමට නියමිත Android 4.4 KitKat මෙහෙයුම් පද්දතිය පිලිබදව මීට පෙර අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. නමුත් මෙම ජංගම දුරකත මෙහෙයුම් පද්දතියේ හා දැනට තිබෙන Android මෙහෙයුම් පද්දතිවල ඇති වෙනස්කම් පිලිබදව කිසිදු තොරතුරක් ඔබ අප කවුරුත් මේවන තුරුත් දන්නේ නැහැ. නමුත් 9to5Google වෙබ් අඩවිය විසින් අන්තර්ජාලයට එක් කල Android 4.4 KitKat හි පින්තූර කිහිපයකයට ස්තුතීවන්ත වෙන්න ඉදිරියේදී පැමිණීමට නියමිත නව මෙහෙයුම් පද්දතිය ගැන යම් අදහසක් ඇති කරගන්න අපට පුළුවන්කම තිබෙනවා.

    මෙම පින්තූර වලට අනුව ඔබට දැකගන්නට පුළුවන් number dialer එක දැනට තිබෙන Android සංස්කරණයට වඩා light colors යොදාගනිමින් සම්පුර්ණයෙන්ම වෙනස් කර තිබෙන බව. ඉතින් මේ අනුව අපිට හිතන්නට පුළුවන් Android 4.4 KitKat සමගින් අලුත් විදියක keyboard design එකක් පැමිණේවි යැයි කියා. ඒ වගේම status bar එකේ වර්ණයත් වෙනස් කර අළු පැහැය යොදාගෙන ඇති බව ඔබට දැකගැනීමට පුළුවන්. කොහොම උනත් මෙම පින්තූර වල මෙම මෙහෙයුම් පද්දතියේ ඇති නව විශේෂාංග ගැන පෙන්වාදී නැහැ. පහතින් ඔබට මෙම පින්තූර දැක බලාගත හැකියි.




    android-kitkat-leak-1-768x1024.jpg


    android-kitkat-leak-2-768x1024.jpg


    android-kitkat-leak-3-767x1024.jpg



    TRICKSLANKA
     
    • Like
    Reactions: Deadmau5

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බන් ඔකට කනබොන ඒවලම නම් දාන්නේ.. බඩජාරියෙක්ද ගූගල් os develop department එකේ ඉන්නේ..
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    machan nestle eken android walata sponcer karalada un kit-kat kiyala dala thiyenne? ekath brand name ekak neda? kauru hari danna ekek kiyapan
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇයි බන් ඔකට කනබොන ඒවලම නම් දාන්නේ.. බඩජාරියෙක්ද ගූගල් os develop department එකේ ඉන්නේ..


    ginger bread
    ice cream sandwich
    kit kat

    next eka enne cheese burger
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    machan nestle eken android walata sponcer karalada un kit-kat kiyala dala thiyenne? ekath brand name ekak neda? kauru hari danna ekek kiyapan

    ow bn un thamai sponsor karanne. ekane kitkat os logo eka chocolates bars walinma hadala thiyenne .google ekata ganak denawa un.
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    එහෙනම් "ලුනු මිරිස්" වෙන්ඩැ..

    :no::no::no::no:



    1. Android 1.5 – Cupcake

    2. Android 1.6 – Donut

    3. Android 2.0 – Eclair

    4. Android 2.2 – Froyo

    5. Android 2.3 – Gingerbread

    6. Android 3.0 – Honeycomb

    7. Android 4.0 – Ice cream Sandwich

    8. Android 4.1 – Jellybean

    9. Android 4.4 - Kitkat
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    kohomada me LIST eka...


    L -- Lollipop or Lychee juice or Lychee jelly cup (exotic Asian fruit)
    M –- Milkshake or Marshmallows or Muffin
    N –- Nougat (sugar or honey + roasted nuts)
    O -- Oatmeal Cookie
    P -- Pumpkin Pie or Peppermint or Pudding
    Q -- Quiche or Quesadilla (flour or corn tortilla + cheese)
    R -- Raisin Bread
    S -- Soufflé or Strawberry shortcake or Soy milk
    T -- Tiramisu
    U -- Upside-down Cake
    V -- Vanilla
    W -- Waffle
    X -- Xigua (Chinese watermelon)
    Y -- Yogurt
    Z -- Zabaglione (Italian dessert made of egg yolks, sugar, and sweet wine)