ඔන්න ඉතින් අපිත් පොඩි android app එකක් හැදුවා.
හදපු එක එලකිරියන්ස් අතරේ බෙදන්නයි යන්නේ.
මේකේ නම ඇවිත් "find me on the go".
මොනවද මේකෙන් කරන්නේ.
windows phone පාචිච්චි කරන අය දන්නවනේ location එක share කරන්න පුළුවන් කියල තවත් වින්ඩොව්ස් ෆෝන් එකක් එක්ක sms එකක් විදියට. මේක සැහෙන්න වටිනවා කාව හරි හොයාගන්න ගියාම. location එක share කරා direction එක ගත්තා.
ඔන්න ඕක android වලට වැඩ කරන විදියට තමයි හැදුවේ. මේක හෙන simple app එක open කරාම අපි ඉන්න තැන පෙන්නවනවා ඊට පස්සේ share location කරාම contact එක select කරන්න එනවා reciver ට sms එකක් යනවා reciver ඒ link එකට ගියාම උට අපි අපි ඉන්න තැනට එන්න direction එක පෙන්නවා.
https://play.google.com/store/apps/details?id=com.ionicframework.geo2741681&hl=en
ඔන්න එහෙනම් මම ගියා
බාන්න
තරු දෙන්න
කොමෙන්ට් එකක් දාන්න

ubada heduwe
patta ah +14