Android App ඒකක් Backup කරන්නේ කොහොමද Data ඒක්ක
මගේ phone එකේ තියන app ඒකක් data එක්ක කොහොමද backup කරලා වෙන phone එකට දාන්නේ. play store එකේ නම් තියනවා app විතරක් backup & Restore කරන software එත් data එක්ක restore කරන එකක් හම්බුනේ නැහැ phone ඒක root කරලා නැහැ