Android App Dev - Images/UI support for any android devices.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ............

    ඇන්ඩ්‍රොයිඩ් කරන අය පොඩ්ඩක් උදව්වක් දෙන්න. මට මේකට හරියටම උත්තරේ හොයාගන්න බැරිවුණා. තාම අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොපින් වලට. අපි හැම device එකකම screen වලට සපෝට් කරන්න හදද්දි drawbale එකේ වෙන වෙනම folders (Ex: hdpi,..) folders වලට හදලා එකම image එක වෙන වෙනම දාන්න ඕන නේද? කොහොමද මේ වැඩේ කරන්න ලේසිම ? psd වලින් කරනවනම් මොනවද හරියටම ගන්න screen size (Pixel වලින්).

    බම්ප් පාරක් දාලා සප් එකක් දෙන්න දන්නේ නැති අය.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Android walin normally auto scale and resize wenwa device eke hatiyata. Testing learning walata aniwaren onema na eka nisa.
    eth Professional level eken karanawanan multiple screens walata wena wenama design karana eka hodai. specially tablets wage ewata. and high end phones walata thiyena high end display walin use ekak gannath puluwan, specially pixel density.

    read this.

    http://developer.android.com/guide/practices/screens_support.html
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Android walin normally auto scale and resize wenwa device eke hatiyata. Testing learning walata aniwaren onema na eka nisa.
    eth Professional level eken karanawanan multiple screens walata wena wenama design karana eka hodai. specially tablets wage ewata. and high end phones walata thiyena high end display walin use ekak gannath puluwan, specially pixel density.

    read this.

    http://developer.android.com/guide/practices/screens_support.html

    Thanx a lot machan.