android app development ඉගෙන ගැනීමට හොදම ක්රමය මොකක්ද
පොඩි ආසාවක් ආවා android app හදන්න ඉගෙන ගන්න ඒ සදහා සුදුසුම ක්රමය මොකක්ද . දැනට නිවාඩු තියෙන්නේ ඉරිදා මාස 3ක් විතරයි ඉදිද්රියට , course එකක් කරනවානම් කාලයත් මදි වෙයිද මම course එකක් බලන්නේ දඹුල්ල නගරයට ආසන්න .ඒ සම්බන්ද දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද online ක්රමයක් උනත් අවුලක් නෑ , නෙට් එකේ බැලුවට පරණ ඒවා තමා ගොඩක් තියෙන්නේ