Android App Development කරන්න මොකක්ද හොද?

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,613
    1,528
    113
    Android App Development කරන්න මොකක්ද හොද?

    Android App Development කරන්න මොකක්ද හොද?
    මට පිලිවලින් download කරන්න ඕනි software ටික කියනවද?

    intellij idea ultimate
    eclipse ide
    android studio

    මේවගෙන් මොකක්ද හොද?
    තව මොනවද ඕනි? :/
    මට ඕනි source code එකක් edit කරන්න.. :love::love::love: