Android App Help

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    project එකකට Android App එකක් හදන්න වෙලා තියනවා.
    office එකකට campus එකක වගේ තියන canteen එකකට තමයි හදන්න ඉන්නේ.කෑම Oder කරන්න පුළුවන විදිහට.
    group එකේ members ල 4ක් ඉන්නවා.main functions 4ක් ඕනේ

    1- user registration , cart , Oder handling
    2- payments
    3- feedback , offers and promotions , social media

    තාම 3 සෙට් උනේ ලොකු idea එකක් නෑ කට්ටිය අදහසක් දෙනවනම් ලොකු උදව්වක්.
     
    Last edited: