NIKON කිව්වහම ඉතින් කවුරුත් දන්නවනේ මොනවටද ප්රසිද්ද කියල
මෙන්න එපාර NIKON එකෙන් Android Camera හදනවලු
.. මේකේ මොඩෙල් එක වෙන්නේ Nikon Coolpix S800 කියල තමයි සඳහන් වෙන්නේ, මෙගොල්ලෝන් මේකට දාලා තියෙන්නේ ANDROID 2.3 Version එකලු (අයිස් ක්රීම් දීල නැ)
මොනවා උනත් එල වැඩක් තමයි කරලා තියෙන්නේ හැබැයි මේකේ ගැන වැඩි විස්තර දැනගන්නනම් 22, August 2012 වෙනකම් ඉන්නවෙනවා එදටලු එක ප්රසිද්ද කරන්න ඉන්නේ කියන විදිහට එකේ අන්තර්ගත වෙන්නේ මේ කියන Features ලු - Lens : 25-250 mm lens
- Display : 3.5" OLED screen
- OS : The camera will probably run Android 2.3
- Features : Built-in GPS, Built-in Wi-Fi, runs all Google Play apps


හොයාගත්තේ මෙතනින් :- SMART DEVICE SRI LANKA



