ANDROID Camera From NIKON !!!

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    480092_409278585795184_331169674_n.jpg


    NIKON කිව්වහම ඉතින් කවුරුත් දන්නවනේ මොනවටද ප්‍රසිද්ද කියල :rolleyes: මෙන්න එපාර NIKON එකෙන් Android Camera හදනවලු :shocked: .. මේකේ මොඩෙල් එක වෙන්නේ Nikon Coolpix S800 කියල තමයි සඳහන් වෙන්නේ, මෙගොල්ලෝන් මේකට දාලා තියෙන්නේ ANDROID 2.3 Version එකලු (අයිස් ක්‍රීම් දීල නැ) :P මොනවා උනත් එල වැඩක් තමයි කරලා තියෙන්නේ හැබැයි මේකේ ගැන වැඩි විස්තර දැනගන්නනම් 22, August 2012 වෙනකම් ඉන්නවෙනවා එදටලු එක ප්‍රසිද්ද කරන්න ඉන්නේ කියන විදිහට එකේ අන්තර්ගත වෙන්නේ මේ කියන Features ලු


    • Lens : 25-250 mm lens
    • Display : 3.5" OLED screen
    • OS : The camera will probably run Android 2.3
    • Features : Built-in GPS, Built-in Wi-Fi, runs all Google Play apps
    මොකෝ කියන්නේ ANDROID CAMERA එකක් ගමු ද? :rofl::rofl:


    හොයාගත්තේ මෙතනින් :- SMART DEVICE SRI LANKA

    androidnikon_mini.jpg





     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Root කරලා custom rom එකක් දාලම ගමු :P

    ගත්ත ගමන් Root කරන්න වෙනවා..නැතුව වැඩක් නෑ....:nerd::nerd::nerd::D:D:D

    උඹලට සිංහල හෝඩියෙ "ඇ" යන්න දැක්කත් ඇති, පුලුවන්නම් ඒකත් root කරහන් :lol: