Aliexpress එකෙන් ගෙන්න ගන්න. මෙහෙ ගාණට වගේ බාගයක් විතර වෙන්නෙ.ape nadda car accessories shop karana kattiya..player ekak hy karaganna
Tax wadinnedda?Aliexpress එකෙන් ගෙන්න ගන්න. මෙහෙ ගාණට වගේ බාගයක් විතර වෙන්නෙ.
ලංකාවට එන courier method එක මත තමයි. Custom declaration හරියට කරන්නේ නැතුව custom clear කරගන්න courier එකක shipping method එක බලල එකෙන් order කරන්න. Tax ගෙව්වා වුණත් ලාබයි. මෙහෙ market price එකෙන් 50% වෙන්නෙ aliexpress එකෙන් ගන්නකොට. Tax කියලා ලොකු ගනනක් නැහැ ඕවට. මට tax code එක මතක නැහැ.Tax wadinnedda?
panel nathuwa hy karaganne komada ban.. mage modle ekata panel nekotuwen aran mn set karagatta oka loku seen ekak neme
cd player eke tahadu walin bracket 2k hadala cd player eka set wena tanatama set karapanel nathuwa hy karaganne komada ban.. mage modle ekata panel ne