Android Custom ROM දාන එකෙ අවාසි කියනවද?

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කෝ බන් තාම update වෙනවද?

    නේතන් phone එක කෙලවෙලා ගිහින් උබ මුහුදේ වත් පැන්න ද ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    kernel එක දැම්ම:D:D nAa kernel :D

    එක දාන්න ගිහින් පොඩි අව්ලක් ගියා :)
    nAa කර්නල් එක දාන කොට අනිවා gingerbread base එකක් තියෙන්න ඔනෙ :) mini CM7 2.0.7 දැම්මා එපාර

    ඉට පස්සෙ ආයෙමත් කරනල් දැම්ම ;) දැන් වැඩ :D

    MiniCm-2.1.8 දාන්න හදන්නෙ :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    කෝ බන් තාම update වෙනවද?

    නේතන් phone එක කෙලවෙලා ගිහින් උබ මුහුදේ වත් පැන්න ද ?

    :cool:නැ ;)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    එලට වෙඩ නේද? :yes:

    11.gif
    :cool:goda
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kernel එක දැම්ම:D:D nAa kernel :D

    එක දාන්න ගිහින් පොඩි අව්ලක් ගියා :)
    nAa කර්නල් එක දාන කොට අනිවා gingerbread base එකක් තියෙන්න ඔනෙ :) mini CM7 2.0.7 දැම්මා එපාර

    ඉට පස්සෙ ආයෙමත් කරනල් දැම්ම ;) දැන් වැඩ :D

    MiniCm-2.1.8 දාන්න හදන්නෙ :D

    screenshots tiyenawanam dapanko......
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    custom rom daana eken loku avulak wenne naha.. normal company stock rom ekata wada spead ehema wadi...performace hondai.. battery life eka hondai..

    but hariyata tama hadala nati version ekak nam ekeeka leda denna puluwan.. eg. GPS wada natiwa yaama, hariyata signal na arawa mewa..

    e nisa Stock ROM ekama tiya ganna eka hondai hari custom ROM ekak daaganna nattam...

    hariyata damme natam brick wena puluwan .. brick wenawa kiyanne phone eka golu device ekak weema.. uu response karane natiwa yaawa.. eke wenne 4ne eke OS eka avul unama, hariyata windows wala wagee...

    kernel ekai stock rom ekai 2k...
    kernel eka uda tami ROM (android OS) eka tiyenne...
    kernel eka maaru karana eka nam hugak serious wadak..

    custom rom dameemen warenty void wenawa phone eke..
    eth dan unroot karannat krama tiyenawa.. but hama phone model ekatama hariyane naha