Android developers වරෙව් ඇතුලට

airazor

Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    phone number eka verify karagattada machn
    මගේ apps ටික remove කරලා තිබ්බා මේ මාසේ 9 වෙනිදා. හැබැයි play console account එක සම්පූර්ණයෙන්ම delete වෙලා ගියේ නෑ. තාම log වෙන්න පුලුවන්. ආයේ active කරගත්තම apps ටික publish කරන්න පුළුවන් කියලා වැටෙනවා
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113

    ehenm hondai,
    mun uwamanawenma apiwa blacklist karalada kiyalth hitenwa.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    Google apac office ekata kiyanna(Singapore). Lankawe contact thiyena Aya athi. OECSL group eke, helakuru eke Dhanika etc
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මම දැන් හදාගත්තා.. මගේ US ඉන්න යාලුවෙක්ගේ number එකට SMS එක ගියා. +1347xxxxxxxx ඔය වගේ Number එකක් try කරලා බලන්න
     
    • Like
    Reactions: airazor

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    මම දැන් හදාගත්තා.. මගේ US ඉන්න යාලුවෙක්ගේ number එකට SMS එක ගියා. +1347xxxxxxxx ඔය වගේ Number එකක් try කරලා බලන්න
    මොන රටක number එකක් ගැහුවත් මෙහෙම වැටෙනවා. 'We can't verify your phone number right now. If this error persists, try verifying by receiving a call instead. '
    ඔයාගේ ඔහොම වැටුනද කලින්
     
    Last edited:

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    මොන රටක number. එකක් ගැහුවත් මෙහෙම වැටෙනවා. 'We can't verify your phone number right now. If this error persists, try verifying by receiving a call instead. '
    ඔයාගේ ඔහොම වැටුනද කලින්
    oka google eke bug ekak, lankawe numbers verify wenne na
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මොන රටක number. එකක් ගැහුවත් මෙහෙම වැටෙනවා. 'We can't verify your phone number right now. If this error persists, try verifying by receiving a call instead. '
    ඔයාගේ ඔහොම වැටුනද කලින්
    ඔව්. මම කලින්. Ausi, Japan, Italy, Sweeden, US try කරා ඔය error එකම ආව. අද තව US එකක් බැලුවා එතකොට හරි ගියා
     
    • Love
    Reactions: airazor