ado දැන් කාලෙ මෙ ගානට ms world වත් උගන්වන්නෙ නැ නෙ බන්
එල එල

මම එනවා මචන් මමත් මහරගම !
අපිත් එනවා... ගයාන් අයියට කලින් කිව්වත් ත්‍රේඩ් එක දෑකපු නෑති අයටත් බලාගන්න ඔන්න බම්ප් කලා....
මචන් වැඩේ නම් හොදයි. කැමති සම්බන්ධ වෙන්න. තියෙන දවසක් වෙලාවක් කීවොත් හොදයි නේද? Job ඒකත් එක්ක කරන්න පුලුවන් වෙලාවක් නම් තමා හොද. මම ඉන්නේ Kandy වල.![]()
