Android Developing ඉගෙන ගන්න

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    bump
    maath aasai igenaganna
    habai api basnahirapalathata kittuwath naane
    :(
    but ela wadak :)

    Newasika pahasukam ekkath class patan gannwa macahn..lagadima unanduwa tiyanwanm awith igena ganin.. unanduwa tiyana kolek wenuwen oona deyak Bro..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    මචන් මට මේක අනිවා කරන්ඩ ඕනේ. එත් මම දැන් කොළඹ නෙමෙයි ඉන්නේ බන්. අනුරාධපුරේ ගෙදර ඉන්නේ. මට අසනීප උනා බන් leprosy හදුනා මට. මට මේකට සම්බන්ධ වෙන්ඩ ක්‍රමයක් ඇත්තෙම නැද්ද බන් ? මම ඇන්ඩ්රොයිඩ් ඉගෙන ගන්ඩ අසාවෙන් හිටියේ බන්