ඔයා IJTS නේද එල එල. ගාන සාධාරනයි දිගටම කරගෙන යන්න. video එකේ කමෙන්ට් කරල තියෙන නවෝද් තමා මට මතක හැටියට DTMF කාර් එක හැදුවෙ![]()

ELa wadak machan. Weekend Saturday dawas 4 k da ganna puluwan weyda machan? ehema nattam Saturday , Sunday 2 weeks unath ela

machan mama androit gena lokuwata danne ne but machan mata asai oka karanna
mata puluwan weida machan..monada dena gana innna one
goodluck macahn...නුවරට අරන් වරෙන්කො ඔය class එක...
කොහොමහරි පට්ට වැඩක් බං.. සුබ පතනවා... ජය ශ්‍රී
machan sirama kematie enna....
week days wala niwadu ne 1e case 1.....
bump
math set wenawa machan