Questions Android Extract(RAR) Help

superman1

Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Guys,
    මම ටැබ් එකට USB OTG drive එක ගහලා, zip කරල තියෙන ටීවි සීරිස් එකක්, episodes එකින් එක බලනවා, Im using the below software

    1606034509557.png


    1606034519348.png


    මම extract here කරලා OTG USB එකෙම තියලා බලන්නේ,
    මට තියෙන ප්‍රශ්නේ නිකන් හරි WINRAR exit උනොත් ආයිත් episode එක extract කරන්න වෙනවා.. එක පාරක් extract here කරාම usb otg drive එකේ save වෙන්නෙ නැද්ද?

    Thanks In advance