Guys,
මම ටැබ් එකට USB OTG drive එක ගහලා, zip කරල තියෙන ටීවි සීරිස් එකක්, episodes එකින් එක බලනවා, Im using the below software
මම extract here කරලා OTG USB එකෙම තියලා බලන්නේ,
මට තියෙන ප්රශ්නේ නිකන් හරි WINRAR exit උනොත් ආයිත් episode එක extract කරන්න වෙනවා.. එක පාරක් extract here කරාම usb otg drive එකේ save වෙන්නෙ නැද්ද?
Thanks In advance