අම්ම මේ මගේ channel එකනේ

අම්ම මේ මගේ channel එකනේ සතුටුයි කට්ටිය සෙට් උන එකට මම මේක පටන් ගත්තේ 2D ඇන්ඩ්‍රොයිඩ් ගේම් හදන්න කැමති උන් සෙට් එක වෙනුවෙන් ඒත් වීඩියෝ වලට තියන ක්මෙන්ට්ස් අඩුනිසා ඇතෑරලා දැම්මා.
කට්ටිය කැමතිනම් මේකෙන් සල්ලි හොයන්න පුලුවන් වෙන තරමටම කියලා දෙන්න පුලුවන්.ඉතින් මේකට කැමති උන් සෙට් එක කියපල්ලා ඇම්ම තියන උන්ට කියල දෙන්නම්