Android Google Navigation For Sri lanka

TheOwl

Banned
May 3, 2013
190
35
0
HTC Wildfire S ෆෝන් එකක ටෙස්ට් කරලා බැලුව. එළකිරි වගේ වැඩ. ඕන අයට මෙන්න ලින්ක් එක. ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕන. අනිත් අයටත් බලන්න බම්ප් එකක දාගෙනම යන්න. ජයවේවා?

http://forum.xda-developers.com/showthread.php?t=1439538

996508_173779529469760_267209072_n.jpg

968999_173779539469759_2024118307_n.jpg

945698_173779552803091_1848273386_n.jpg

1001609_173779562803090_613795977_n.jpg

1000464_173779569469756_1435138379_n.jpg

මේකනම් මගේ වීඩියෝ එකක් නෙමෙයි. මැප් වලයි නැවිගේෂන් වලයි වෙනස අඳුරගන්න දාන්නේ..
 
Last edited:

TheOwl

Banned
May 3, 2013
190
35
0
meke mokadda wenasa kiyanna.. default ena app eketh sri lanka wala navigation puluwanne

මොකක්? ලංකාවට උඹලගේ ෆෝන් වල එන මැප්ස් වැඩකරනවා?? මගේ නම් වැඩ කලේ නැහැ. මම කතා කරන්නේ මැප්ස් ගැන නෙමෙයි, navigation ගැන. උඹලගේ ෆෝන් වල navgation වැඩකරනවද නිකන්ම ????
 
kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මොකක්? ලංකාවට උඹලගේ ෆෝන් වල එන මැප්ස් වැඩකරනවා?? මගේ නම් වැඩ කලේ නැහැ. මම කතා කරන්නේ මැප්ස් ගැන නෙමෙයි, navigation ගැන. උඹලගේ ෆෝන් වල navgation වැඩකරනවද නිකන්ම ????

    owu... ube phone eke screenshot eke danna google navigation eke.. ethakota mata wenasak balanna puluwan
    :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොකක්? ලංකාවට උඹලගේ ෆෝන් වල එන මැප්ස් වැඩකරනවා?? මගේ නම් වැඩ කලේ නැහැ. මම කතා කරන්නේ මැප්ස් ගැන නෙමෙයි, navigation ගැන. උඹලගේ ෆෝන් වල navgation වැඩකරනවද නිකන්ම ????

    wadakaranawa. giya sathiye mama Lunugamvehera yanakothath joliyata daagena giya. habai battery bahinawa patt gaala.
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    wadakaranawa. giya sathiye mama Lunugamvehera yanakothath joliyata daagena giya. habai battery bahinawa patt gaala.

    උඹ ඔය කියන්නේ Navigation ගැනද? නැත්නම් Location ගැනද?

    Navigation ලංකාවට වැඩ කරන නැහැනේ බන්..
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    mage kohomawath locate wenne ne ban. mekata mkd krnne?

    ලංකාවට වැඩ කරන නැහැ බන්. ෆෝන් එක රූට් කරලා අලුතෙන් මැප් දාන්න ඕන. කරන විදිය ඔය මම දාපු ලින්ක් එකේ තියනවා. ඔය සමහරු තියනවා කිව්වට ඒ අය කියන්නේ navigation ගැන නෙමෙයි.
     
    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    මචන් මේක මගේ phone එකේ තියෙනව
    stat point, destination දුන්නම යන්න ඕන පාර. හැරෙන්න ඕන හංදි පවා කියනවා.යන වේගය අනන් මනන් ඔක්කොම පෙන්වනවා
    ඉන්න තැන. ඔක්කොම පෙන්නනවානෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol: යකෝ ඔච්චර නහින්නෙ මොකටද?
    Google Maps වල Get Directions දියං.
    Starting Point Ending Point දුන්නහම Driving Directions දෙනවා.
    GPS On කරපං එතකොට යන පාත් එකේ උඹ ඉන්න තැනත් පෙන්නයි.

    දැං ඕකෙන් ඔය දේවල් වලට අමතරව වෙන්නෙ මොනාද කියපං :P