Android Google Navigation For Sri lanka

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    machangla. ubala navigation and get direction poddak patalogena thiyenne.getdirection ekee than deka dunnahama yana route eka penwanawa. yana para waradunoth ehema waradi parakata dala eewage ewwa correct wenne naha bohoo wita. navi walin karanne, yana ena hati yana gaman penwanawa arrows ehema dala. ee kiyanne thawa 1km walin har enna one 100m kindakunata, anna ee wage. waradi parakata dammoth aye u turn gahanna kiyanawa. u turn bari nam aye re route karanawa lagama parakin.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    උඹ කියන දේවල් හරියට තේරෙන්න දාපන් මචං, navigation වල තියන වටිනාකම්,
    1. turn by turn voice guidance (වාහනේ යනකොට ෆෝන් එක බල බල ඉන්න එක ප්‍රැක්ටිකල් නෑ මචං, වොයිස් තියනවා නම් කියනවා, "turn left in 400m, turn now, take the second exit from next round-about " වගේ එක එක ඒවා.)
    2. re-routing(වාහනේ වැරදි පාරකට හැරෙව්වොත් අලුතින්ම පාරක් පෙන්නනවා.)
    3. real time traffic updates (තියනවද මන්ද?)
    4. optimum rout calculation (වාහන යන්න පුළුවන් කෙටිම පාර, ඉක්මනින්ම යන්න පුළුවන් පාර, හොඳම කන්ඩිෂන් තියන පාර වගේ දේවල් අපිට තොර ගන්න පුළුවන්):nerd::nerd:

    අනිත් එක තමයි උඹ දන්නේ නැති උනාට 'NOKIA MAPS' කියල එකක් තියනවා. ඔන්න බලාගන්න http://here.com/news
    ගුගල් මැප්ස් නෙවෙයි. නොකියලගේම මැප්. අන්න එකේ නැවිගේෂන් කියන එක දෙනවා (අවුරුදු 2 ක් විතර තිස්සේ. නොකිය ෆෝරම් වල කට්ට කාල ඉල්ලලා ඉල්ලලා අන්දලා වැලපිලා තමයි අපි නැවිගේෂන් ඉල්ලා ගත්තේ ලංකාවට). නැවිගේෂන් කියන එක ගුගල් මැප්ස් ම වෙන්න ඕන නෑ බොලේ. හැබැයි උඹ දීපු එක අන්ද්රොයිඩ් කාරයොන්ට සිරාවටම වටිනවා. ඒක තේරෙන්නේ නෑ සමහරුන්ට. හැබැයි නොකිය වල අපේ කටහන්දම උනත් රෙකෝඩ් කරලා වොයිස් එකට දාන්න පුළුවන්
    .
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0

    thank you..

    මේකේ වොයිස් තියනවා මචන්. මම මේක දැම්මේ android පාවිච්චි කරන උන්ට. මොකද ගුගල් මැප්ස් වල නැවිගේෂන් ලොක් කරලා තියෙන්නේ ලංකාවට. අකුරෙන් අකුර කියල දුන්නේ නැත්තේ ඕන කරන උන්ට මම දීපු ලින්ක් එක හොඳටම ඇති නිසා.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නැවිගේෂන් ලංකාවට ලොක් කර ඇත. ක්‍රැක් එකක් මෙහි දමා ඇත. නොකියා තියා කියලවත් ක්‍රැක් නැතුව ලංකාවට නැවිගේෂන් ගුගල් මැප්ස් වල නැත.
    කව්ද ගුගුල් මැප්ස් කිව්වේ.
    නොකියා වලට ගුගුල් මැප්ස් දාගෙන වැඩක් නැත.එකටම එන ඔ වී අයි මැප්ස් ඇත. මට තේරෙන විදියට ඔබතුමා නොකියා නැවිගේෂන් තියෙන ෆෝන් එකක් කොටා බලා නැත. පුළුවන් නම් නොකියා ෆෝන් එකක් කාගෙන් හරි ඉල්ලගෙන අරන් බලන්න. මම තාම android ෆෝන් එකක් එක්ක නොකිය ෆෝන් එකක් තාම පාවිච්චි කරන්නේ උන්ගේ නැවිගේෂන් එලට වැඩ කරන නිසා.
     
    Last edited:

    මට පෙන විදියට ඔබතුමා ත්‍රෙඩ් එකේ මාතෘකාව කියවා නැත. එය Android Google Navigation For Sri lanka. ලෙස දක්වා ඇත. නොකියා එකට එන මැප්ස් වලින් android වලට පලක් නැත. android භාවිතා කරන අයට මෙය දක්වා ඇත. නොකියා ෆෝන් ඉල්ලගැනීමෙන් මට පලක් නැත. google නැවිගේෂන් දමාගෙන සිටින නිසා ෆෝන් දෙකක් අවශ්‍යනැත.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ නොකියා ෆෝන් එකෙත් නැවිගේෂන් වැඩ මචං.
    nokia ovi

    nokia ovi map වෙනස් මචං.

    map එකයි navigation එකයි ඔක්කොම තියෙනවා.

    nokia-ovi-maps-33.jpg

    ඔහොම තමයි මැප් එක එන්නේ. (මේ ෆොටෝස් නම් නෙට් එකෙන් ගත්තේ)
    නගරයක නම් රථගාල්,ඉන්ධන පිරවුම්හල්,පොලීසි,රෝහල් වගේ දේවලුත් පෙන්නනවා. අනික ONE WAY නම් ඒවත් පෙන්නනවා

    නැවිගේෂන් මෙන්න මේ විදිහට එන්නේ

    Nokia-Ovi-Maps-traffic.jpg

    images

    VOICE DIRECTION , SPEED , TIME TO REACH වගේ දේවල් පෙන්නවා.

    මෙන්න වීඩියෝවක්

    මෙන්න G MAP

    නොකිය වල නැවිගේෂන් වැඩ. සුපිරියටම. මම කන්ෆර්ම් කරනවා.
    මැප්ස් වැඩ, නැවිගේෂන් වැඩ, වොයිස් ගයිඩ් ලයින්ස් වැඩ සිංහල නැත. හැරෙන්න ඕනේ තැන පොඩ්ඩකට කලින් කියයි. හැරෙන තැනදී now turn left වගේ කියයි. Tested on E71 N8
    ඇන්ඩ්රොයිඩ් ඒවායේ මැප්ස් වැඩය. නැවිගේෂන් අපේ ලොකේෂන් එකට වැඩ නැත. එත් මැප්ස් වලින් පාරක් සොයාගත හැකිය. Tested on SHW-M110s with custom rom.

    උඹ කියන දේවල් හරියට තේරෙන්න දාපන් මචං, navigation වල තියන වටිනාකම්,
    1. turn by turn voice guidance (වාහනේ යනකොට ෆෝන් එක බල බල ඉන්න එක ප්‍රැක්ටිකල් නෑ මචං, වොයිස් තියනවා නම් කියනවා, "turn left in 400m, turn now, take the second exit from next round-about " වගේ එක එක ඒවා.)
    2. re-routing(වාහනේ වැරදි පාරකට හැරෙව්වොත් අලුතින්ම පාරක් පෙන්නනවා.)
    3. real time traffic updates (තියනවද මන්ද?)
    4. optimum rout calculation (වාහන යන්න පුළුවන් කෙටිම පාර, ඉක්මනින්ම යන්න පුළුවන් පාර, හොඳම කන්ඩිෂන් තියන පාර වගේ දේවල් අපිට තොර ගන්න පුළුවන්):nerd::nerd:

    අනිත් එක තමයි උඹ දන්නේ නැති උනාට 'NOKIA MAPS' කියල එකක් තියනවා. ඔන්න බලාගන්න http://here.com/news
    ගුගල් මැප්ස් නෙවෙයි. නොකියලගේම මැප්. අන්න එකේ නැවිගේෂන් කියන එක දෙනවා (අවුරුදු 2 ක් විතර තිස්සේ. නොකිය ෆෝරම් වල කට්ට කාල ඉල්ලලා ඉල්ලලා අන්දලා වැලපිලා තමයි අපි නැවිගේෂන් ඉල්ලා ගත්තේ ලංකාවට). නැවිගේෂන් කියන එක ගුගල් මැප්ස් ම වෙන්න ඕන නෑ බොලේ. හැබැයි උඹ දීපු එක අන්ද්රොයිඩ් කාරයොන්ට සිරාවටම වටිනවා. ඒක තේරෙන්නේ නෑ සමහරුන්ට. හැබැයි නොකිය වල අපේ කටහන්දම උනත් රෙකෝඩ් කරලා වොයිස් එකට දාන්න පුළුවන්
    .

    මට පෙන විදියට ඔබතුමා ත්‍රෙඩ් එකේ මාතෘකාව කියවා නැත. එය Android Google Navigation For Sri lanka. ලෙස දක්වා ඇත. නොකියා එකට එන මැප්ස් වලින් android වලට පලක් නැත. android භාවිතා කරන අයට මෙය දක්වා ඇත. නොකියා ෆෝන් ඉල්ලගැනීමෙන් මට පලක් නැත. google නැවිගේෂන් දමාගෙන සිටින නිසා ෆෝන් දෙකක් අවශ්‍යනැත.

    මම රිප්ලයි කලේ නොකියා ගැන 577 කී දේ ඔබ ප්‍රතික්ෂේප කල නිසාය. නැතුව වෙන අමාරුවකට නෙමේය. මම මාතෘකාව කියවා ඒ මත ක්ලිකුත් කර මෙහි ආවෙමි.
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹල ඔය කියන්නේ google maps ගැන නේද? බුදු මචන් Navigation කියන්නේ ඒක නෙමෙයි බන්.
    :lol::lol::lol::lol::lol::lol:

    උඹ ඔය කමෙන්ට් එක කොපි කරලා නෝට්පෑඩ් එකක වත් දාල තියාගනින්, තව කීදෙනෙක්ට ඕක කියන්න වෙයිද දන්නෙ නෑනෙ. :rofl: කීපාරක් ටයිප් කරන්න කියලද
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    මම රිප්ලයි කලේ නොකියා ගැන 577 කී දේ ඔබ ප්‍රතික්ෂේප කල නිසාය. නැතුව වෙන අමාරුවකට නෙමේය. මම මාතෘකාව කියවා ඒ මත ක්ලිකුත් කර මෙහි ආවෙමි.

    නොකියා වල ඔබට අවශ්‍ය ලෙස සෙල්ලන් දැමිය හැකි කියා මම නොදනිමි. android වල නම් අපි එක එක සෙල්ලන් දමමු. නැවතත් නොකියා ගැන කියා සිටීමෙන් පලක් නොවේ. මන්ද යත්, මෙය පැහැදිලිවම Android වලට පමණක් අදාළ වෙන්නකි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මම රිප්ලයි කලේ නොකියා ගැන 577 කී දේ ඔබ ප්‍රතික්ෂේප කල නිසාය. නැතුව වෙන අමාරුවකට නෙමේය. මම මාතෘකාව කියවා ඒ මත ක්ලිකුත් කර මෙහි ආවෙමි.

    :lol::lol::lol::lol::lol::lol:

    උඹ ඔය කමෙන්ට් එක කොපි කරලා නෝට්පෑඩ් එකක වත් දාල තියාගනින්, තව කීදෙනෙක්ට ඕක කියන්න වෙයිද දන්නෙ නෑනෙ. :rofl: කීපාරක් ටයිප් කරන්න කියලද

    මෙතන එකෙක් ලංකාවේ නැවිගේෂන් නැති කතාවක් කියනවා වගේ දැක්කා.:rolleyes::rolleyes:
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    මෙතන එකෙක් ලංකාවේ නැවිගේෂන් නැති කතාවක් කියනවා වගේ දැක්කා.:rolleyes::rolleyes:

    තව අයත් කිව්වද දන්නේ නැහැ, ලංකාවට ගුගල් නැවිගේෂන් නම් නැහැ. ඒක නම් කව්රුත් දන්නවා මම හිතන්නේ.