Android Google Navigation For Sri lanka

*genie*

Member
Mar 21, 2013
110
4
0
mage aluthma s4 aka man root kara machan.ath uba oya kiyana site ake oya widiyata maps daganna baluwa ath therennaha machan athana dala thiyena wisthare.ath thanks machan post akata
 
dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මොකක්? ලංකාවට උඹලගේ ෆෝන් වල එන මැප්ස් වැඩකරනවා?? මගේ නම් වැඩ කලේ නැහැ. මම කතා කරන්නේ මැප්ස් ගැන නෙමෙයි, navigation ගැන. උඹලගේ ෆෝන් වල navgation වැඩකරනවද නිකන්ම ????

    ade weda ne ban uba try karala baluwe neda
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    උඹල ඔය කියන්නේ google maps ගැන නේද? බුදු මචන් Navigation කියන්නේ ඒක නෙමෙයි බන්.

    nokia ovi map වෙනස් මචං.

    map එකයි navigation එකයි ඔක්කොම තියෙනවා.

    nokia-ovi-maps-33.jpg

    ඔහොම තමයි මැප් එක එන්නේ. (මේ ෆොටෝස් නම් නෙට් එකෙන් ගත්තේ)
    නගරයක නම් රථගාල්,ඉන්ධන පිරවුම්හල්,පොලීසි,රෝහල් වගේ දේවලුත් පෙන්නනවා. අනික ONE WAY නම් ඒවත් පෙන්නනවා

    නැවිගේෂන් මෙන්න මේ විදිහට එන්නේ

    Nokia-Ovi-Maps-traffic.jpg

    images

    VOICE DIRECTION , SPEED , TIME TO REACH වගේ දේවල් පෙන්නවා.

    මෙන්න වීඩියෝවක්

    මෙන්න G MAP

    Last edited:

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,400
    705
    113
    Here and There!!
    google navigation sri lanka walata thama deela ne. oya app 1ka crack 1kak. eka nisa NAVIGATION wda karanawa. ooka aluth deyak nemai. aluth V.7 nam ela , but navigation crack karala ne thama
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹල ඔය කියන්නේ google maps ගැන නේද? බුදු මචන් Navigation කියන්නේ ඒක නෙමෙයි බන්.

    නොකිය වල නැවිගේෂන් වැඩ. සුපිරියටම. මම කන්ෆර්ම් කරනවා.
    මැප්ස් වැඩ, නැවිගේෂන් වැඩ, වොයිස් ගයිඩ් ලයින්ස් වැඩ සිංහල නැත. හැරෙන්න ඕනේ තැන පොඩ්ඩකට කලින් කියයි. හැරෙන තැනදී now turn left වගේ කියයි. Tested on E71 N8
    ඇන්ඩ්රොයිඩ් ඒවායේ මැප්ස් වැඩය. නැවිගේෂන් අපේ ලොකේෂන් එකට වැඩ නැත. එත් මැප්ස් වලින් පාරක් සොයාගත හැකිය. Tested on SHW-M110s with custom rom.
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35

    නැවිගේෂන් ලංකාවට ලොක් කර ඇත. ක්‍රැක් එකක් මෙහි දමා ඇත. නොකියා තියා කියලවත් ක්‍රැක් නැතුව ලංකාවට නැවිගේෂන් ගුගල් මැප්ස් වල නැත.
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    google navigation sri lanka walata thama deela ne. oya app 1ka crack 1kak. eka nisa NAVIGATION wda karanawa. ooka aluth deyak nemai. aluth V.7 nam ela , but navigation crack karala ne thama

    නියමයි.. මම දාගෙන තියෙනේ. 6.9
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    yako oka android wenda one nha man oka use karanne 22010 indala symbion OS eke, google map oka ona supported phone ekak weda karanawa, natanna deyak nha m.google.com/maps okata iyama install karaganna puluwan,
    android onama phone ekaka
    Gmap
    Gamil
    Gsearch
    thiyanawamayi gaddima.
     
    හරියට කියවල හිටපන් බන්, උඹ ඔය කියන්නේ ගුගල් මැප් ගැන, මේක දාල තියෙන්නේ නැවිගේෂන් ගැන..
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    notherena ewunta kiwwata piliganne na bn. :P
    mama root karala thiyenne. oka daana hati kiyapanko bn dan thiyena data kela wenne nathi wenna
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    තේරෙන එවුන්ට තේරෙයි... :oo::oo: උබ දාපන්කෝ ඕක Install කරන විද්දිය පුළුවන් නම් සිංහලෙන් පොඩ්ඩක් තේරෙන්නේ තේරෙන්නේ නැහැ වගේ... :(:( හෙන වැඩ තොගයක් තියෙනවනේ කරන්න... :shocked::shocked:
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    තේරෙන එවුන්ට තේරෙයි... :oo::oo: උබ දාපන්කෝ ඕක Install කරන විද්දිය පුළුවන් නම් සිංහලෙන් පොඩ්ඩක් තේරෙන්නේ තේරෙන්නේ නැහැ වගේ... :(:( හෙන වැඩ තොගයක් තියෙනවනේ කරන්න... :shocked::shocked:

    ඔන්න දැම්මා. http://www.elakiri.com/forum/showthread.php?t=1566316