අනේ තරහ නැතුව උඹ ඔය driving direction ගත්ත එකක screen shot එකක් දාපන්කෝ. එතකොට මම කියන්නම් අමතර ඒවා මොනාද කියල.පැටියා;15277247 said:යකෝ ඔච්චර නහින්නෙ මොකටද?
Google Maps වල Get Directions දියං.
Starting Point Ending Point දුන්නහම Driving Directions දෙනවා.
GPS On කරපං එතකොට යන පාත් එකේ උඹ ඉන්න තැනත් පෙන්නයි.
දැං ඕකෙන් ඔය දේවල් වලට අමතරව වෙන්නෙ මොනාද කියපං![]()


යකෝ ඔච්චර නහින්නෙ මොකටද?





