මචන්ලා මගේ ගව තිබ්බේ galaxy grand neo එකක් කලින් මම ගත්තා HTC desire 10 pro එක..මට ග්රෑන්ඩ් එකට ගහල ටෙස්ට් කරන්න කස්ටම් රොම් එකක් දිපල්ලාඕ stable... එකක්....ට්‍රය් කරලා බලන්න...