android help need

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන්ලා මම samsung s2 phone එකක් බැලුව ... seller කියනවා ඌ විකුනන්නේ කොරියාවෙන් ගෙන්නපු international version ෆොන් කියල ... මට දැනගන්න ඕනේ කොරියාවෙන් international phone ගහනවද කියල ... ඒක අදුරගන්න විදිහත් දන්නවනම් කියන්න ... please :nerd:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    international versin eka i9100
    mn hithnne korean mdl eka convert krla i9100 rom eka dala athi.kmda ganan?
    owa wala wnasa blnna puluwan atha patha gala thama.
    adura gna puluwan hardware walin nm mehma
    anycall s2 eke antena ekak enawa.

    bt anycall s2 eka hodai machn awlk na :)
    ubata orgnal badu gnna oni nm itn i9100 thama.bt dekema loku wnasak na
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචන් anycall නම් ගන්න එප. එවට මුකුත් උනාම parts ලංකාවෙ හොයාගන්න අමාරුයි ලු. model number එක මොකක්ද කියල බලන්න.