මචන්ලා මම samsung s2 phone එකක් බැලුව ... seller කියනවා ඌ විකුනන්නේ කොරියාවෙන් ගෙන්නපු international version ෆොන් කියල ... මට දැනගන්න ඕනේ කොරියාවෙන් international phone ගහනවද කියල ... ඒක අදුරගන්න විදිහත් දන්නවනම් කියන්න ... please 

Last edited:
