Android help

akilae

Junior member
  • Mar 13, 2007
    212
    4
    18
    kiribathgoda
    යාලුවනේ මගෙ Android tablet pc එකේ පොඩි අව්ලක් තියෙන්වා.එක හදාගන්න මට හෙල්ප් එකක් දෙන්නකො.එක on කලාම Android LOGO එක අවිල්ලා struckවෙලා තියෙන්වා.වෙන මුකුත්ම වෙන්නේ නහෑ.මම මුකුත්ම මෙ ගන දන්නේ නහෑ.මම හිතන්නේ මෙක chains එකක්.



    හදාගන්න විදියක් දන්නවනම් කියලා දෙන්නකො


    :(:(:(:(:(


    අඩුම තරමෙ BUMP එකක් වත් දන්න.