Help: MSc in Logistics & Supply Chain Management

auk

Active member
  • Jan 4, 2007
    2,651
    11
    38
    Rajagiriya
    ම්ච්න්ලා මට ලන්කවෙ ලෙස්යෙන්ම ගන්න පුලුවන් MSc in Logistics & Supply Chain Management ගන දන්න එක්කෙනෙක් හෙල්ප් එකක් දෙනවද?

    මම වීකෙන්ඩ්ස්(weekends) වල කරන්න පුලුවන් එකක් තමා බලන්නෙ. කරපු අය ඉන්නවද? Sup එකක් දෙන්නකො.
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Machan next campus eke balanna :) thawa Oxford school of business eketh balanna. Eh dekama private.

    Moratuwe uth thiyanawa MBA eka in logistics and supply chain. Ekath hondai kiyala ahala thiyenawa.

    Purchasing procurement nan ISMM balanna :)