Android X86 - Bliss OS boot menu help

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පොඩි උදව්වක් ඕනේ..Bliss OS X86 ඉන්ස්ට්‍රෝල් කරා.. ඒත් computer එක restart කරද්දී, boot menu එක එන්නේ නැතුව windows වලටම boot වෙනවා... install කරපු ගමන් setup එකෙන්ම first time boot කරාම android os එක boot වෙනවා..

    .bios වල secure boot disable කරලා තියෙන්නේ... හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ c partition එකට නෙවෙයි... මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් නෙවේ.. වෙන පාටිෂන් එකක් ෆෝමැට් කරන්නේ නැතුව instrall කරල තියෙන්නෙ..

    .. දන්න කෙනෙක් පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නකෝ GRUP BOOT menu එක on කරගන්න.... කලින් Phoenix OS eka windows installer එකෙන් දැම්මා කලින්.. ඒකෙදි නම් බූට් වෙද්දි boot menu එක ආවා...Bliss & Prime OS දෙකම Iso file flash karala damme..dekema boot menu eka ganna ba..