මචංලා මම මගේ Samsung S i9000 ෆෝන් එක jelly bean 4.2.2 වලට අප්ටේට් කලා.
දැන් රේඩියෝ මේකේ නැ කොහොමද ලංකාවේ චැනල් අහුවෙන විදිහට රේඩියෝ එකක් ඉන්ස්ටෝල් කරගන්නේ. දන්න අය උදවු කරන්න..