මචන්ලා ෆෝන් එකට කස්ටම් රොම් එකක් ඉන්ස්ටෝල් කරා. (HTC One) දැන් ෆෝන් එක ඔන් වෙන්නෙත් නැ, CWM රිකවරි එක එන්නෙත් නැනේ බන්. Hboot එනවා මචන්. මේක හදාගන්නේ කොහොමද? ලොකු උදව්වක් මචන්ලා...