ඇතුලට ඇවිත් බලපන්කෝ
මචන්ලා මං අලුත් ෆෝන් එකක් ගත්තා.Xiaomi Hongmi Note එකක්..මං Android කවදාවත් පාවිච්චි කරලා නැ..ඒ නිසා මේකට themes අරව මෙව්වා කොහොමද දාගන්නේ?Google Play එකනම් තියෙනවා.තව අර වැඩක් නැති Apps කොහොමද අයින් කරන්නේ?දන්නවා කියලා දියන් නැත්තම් බම්ප් එකක් දාපන්....

ඕවට උත්තර දෙන්න මොකවත් මං දන්නේ නැ.. LTE 

mam e gana net eke godak mines reputation dakka 