Android HTC

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
මචන් මහේ HTC Phone එකේ facebook app එකේ සිංහල පෙන්නන්නේ නැහැනේ. දන්නා කෙනෙක් කියනවද කොහොමද හදාගන්නේ කියල. :)
HTC 816g dual sim
Android version - 4.4.2
 
pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මචන් මහේ HTC Phone එකේ facebook app එකේ සිංහල පෙන්නන්නේ නැහැනේ. දන්නා කෙනෙක් කියනවද කොහොමද හදාගන්නේ කියල. :)
    HTC 816g dual sim
    Android version - 4.4.2

    version 6 update eka nedda. update karama okkoma hariyanawa...
     
    • Like
    Reactions: Cyberoam

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    4.4.2 කිට්කැට් නිසා සිංහල නෑ.
    5.0/5.1 ලොලිපොප් තියෙනවනම් සිංහල වැඩ.
    මගේ HTC එකේ 5.0 තියෙන්නේ සිංහල වැඩ
    root කරලා නම් සිංහල දාන්න පුළුවන් මචන්
     
    • Like
    Reactions: Cyberoam

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    4.4.2 කිට්කැට් නිසා සිංහල නෑ.
    5.0/5.1 ලොලිපොප් තියෙනවනම් සිංහල වැඩ.
    මගේ HTC එකේ 5.0 තියෙන්නේ සිංහල වැඩ
    root කරලා නම් සිංහල දාන්න පුළුවන් මචන්

    machan mama root keragatthha . kohomada danne mchan.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    hari giye na bun.Settings > Display> font style kiyala eka pennanne nahane

    ඕක galaxy විතරයි බන්

    root explore හරි es file explore හරි දාගන්න
    එකෙන් system-->font ෆෝල්ඩර් එකට ගිහින් DroidSansFallback.ttf font
    https://www.dropbox.com/home/APK%20apps?preview=DroidSansFallback.ttf එක paste කරලා overwrite කරන්න.
    ඒ paste වුන ෆයිල් එකේ ප්රෝපටිස් ගිහින් පර්මිෂන් හදන්න rw-r–r විදිහට
    Screen-Shot-2014-04-09-at-1.18.30-PM.png
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඕක galaxy විතරයි බන්

    root explore හරි es file explore හරි දාගන්න
    එකෙන් system-->font ෆෝල්ඩර් එකට ගිහින් DroidSansFallback.ttf font
    https://www.dropbox.com/home/APK%20apps?preview=DroidSansFallback.ttf එක paste කරලා overwrite කරන්න.
    ඒ paste වුන ෆයිල් එකේ ප්රෝපටිස් ගිහින් පර්මිෂන් හදන්න rw-r–r විදිහට
    Screen-Shot-2014-04-09-at-1.18.30-PM.png

    link not working mchan