මචන් සෙමෙස්ටේර් project එක විදහට android application එකක් හදන්න ඕනි එත් මේ technologies වලින් එකක් use කරන්න ඕනි
1) Angular JS
2) Hybrid mobile app development technology
මේකෙන් මොකක්ද හොඳ ?
කොයි වගේ දේවල් වලටද මේවා use කරන්න පුළුවන්
මේ ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්න
නැත්නම් බම්ප් එකක් හරි ගෙන යන්න ලොකු උදවුවක්