Android In-app Purchase Tax Help

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Android In-app Purchase වල මෙතන Tax option දෙකෙන් මම දැනට දීලා තියෙන්නේ දෙවෙනි එක(Tax Include - selected එක) .. ඔය option දෙකෙන් මොකක්ද අපිට වාසි වෙන එක.. දැනට කරන අය plez help me. 🤔
    User lata වැඩියෙන් purchase කරන්න හිතෙන..

    cBCa9Rx

    https://imgur.com/cBCa9Rx
     
    Last edited: