ANDROID INTERNET SETTINGS HELPPP !!!!!

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් මගේ ෆොනේ එකට මොබිටෙල් ඉන්ටෙර්නෙට් වැඩ කරන්නේ නැ නේ ..
    AIRTEL එහෙම වැඩ කරනවා :baffled: අයි බන් මොබිටෙල් විතරක් අවුල් උඹලටත් වෙලා තියනවද? දන්නවනම් කරගන්න විදිහක් කියන්නකෝ


    ලොකු උදුවක් මචන් :(:(:(
    PHONE - SAMSUNG GALAXY A
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,156
    916
    113
    APN- mobitel3g

    mobitel wala godak welawata automatic settings enne na! E hinda network settings wala

    APN - mobitel3g

    authentication type- CHAP

    kiyala add karaganna! ad karala phone eka restart hari, flight mode on off karala hari try karanna! :)
     
    • Like
    Reactions: kota119