Android OS එක Desktop PC එකක run කරන්න පුළුවන් options කිහිපයක් දැක්කා, ඒත් ඒ එකකවත් Google Authenticator install කරල run කරන්න විදියක් නැහැ. Phone එකට මොනවහරි වුනොත් Google Authenticator access කරන්න පුළුවන් විදියක් කියන්න