Android on Desktop - Google Authenticator

moveon

Well-known member
  • Nov 2, 2022
    523
    919
    93
    Android OS එක Desktop PC එකක run කරන්න පුළුවන් options කිහිපයක් දැක්කා, ඒත් ඒ එකකවත් Google Authenticator install කරල run කරන්න විදියක් නැහැ.

    Phone එකට මොනවහරි වුනොත් Google Authenticator access කරන්න පුළුවන් විදියක් කියන්න
     
    • Like
    Reactions: kinkon

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම Google Authenticator දාගෙන ඉන්නෙ Memu Android Emulator එකේ. ප්‍රශ්නයක් නැතුව රන් වෙනවා.
     
    • Love
    Reactions: moveon