WTF..Apple open sourced ios kernel yesterday![]()
ඕක ඊයෙ නෙමෙයි කලින් ඉදන් තිබුනු දෙයක්
ගොඩක් කල් ඉදලා iOS/macOS Kernel වල කොටසක් ඕපන්සෝස් කරලා තමයි තිබුනෙ
iOS(so macOS) කියන්නෙ Closed Source OS with Open Source Components කියලා
එහෙමයි කියලා අපිට ඒ සෝස් එක අරගෙන කම්පයිල් කරලා වෙන හාඩ්වෙයා උඩ රන් කරන්න බැහැ
UI/Application runtime මොනවත් නැතුව තමයි ඔය Open Source කෝඩ් එක තියෙන්නෙ
එක පාරක් කවුද ඩයල් එකක් ඔය සෝස් එක අරගෙන Arm(Rasberry Pi ද කෙහෙද) සහ මොකක් හරි පරන නොකියා හාඩ්වෙයා එකක් උඩ රන් කරන්න පුලුවන් වෙන තරමට හැදුවා
මාස දෙකකින් විතර ඌව ඇපල් එකට ගත්තා
https://opensource.apple.com/ මෙතන තියනවා සේරම ඇපල් පබ්ලික් දීල තියන සේරම සෝස් කෝඩ්
ගොඩක් අය දන්නෙ නැති උනාට Google Chrome එක හදලා තියන WebKit එක ඇපල්ලාගෙ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක්
මෙන්න මූ තමයි අර කලින් සෝස් එක වෙන හාඩ්වෙයා වල රන් කරන ප්‍රොජෙක්ට් එක කරේ https://github.com/darwin-on-arm
ඇත්තටම කියනවා නම් මේ ඕපන් සෝස් කිරිල්ලෙන් ඇන්ඩ්‍රොයිඩ් වගේ ඕපන්සෝස් වීමක් නෙමෙයි තියෙන්නෙ, ඇපල්ලගෙම ලයිසන් එකකින් තමයි ඕපන්සෝස් කරන්නෙත්

සමහර ටෙක්නොලොජි අඩු කුලේ වගේ පෙනුනට ඒවල පිටිපස්සේ තියෙන AI Processing එක අනික් අයට කොපි කරන්න බෑ. උන් හැමදාම පස්සෙන් ඒ නිසා. ඔන්න ඒකට super amoled display කිය කිය එක එක එව්වා හදනවා. දැන් නම් යන්තම් බික්ස්බි එකක් දාලා. ඒකත් තවම ප්‍රාතමික අවදියේ. සිරී බලපන් කොච්චර ඇඩ්වාන්ස්ද කියලා.. තව ෆොටෝ වල ෆේස් මැප් කරන ටෙක්නොලොජි හදන්න සැම්සුන්ග් වලට ගොඩක් කල් යයි.![]()







agollo kiyanne geekbench4 app eka witralu optimize kale. ituruwa krnna amathaka welaluThis is apple's latest chipset with insanely high benchmark scores, only load games more or less 2 seconds faster. Cant even load twitter faster than oneplus 5.
iphone 8+ ram management for you

You dont even understand it bro
thats why you are still an Apple user![]()
ඔයා කූල් බ්‍රෝ කෙනෙක් බ්‍රෝ.. අරූ තමා හොරිකඩයා..අඩුම තරමින් උබ ඩුවල් බූට්වත් කරලා තියෙනවා ෆෝන් එක. මේකේ මේ කස්ටිය උඩ පනින්නේ යන්තම් ඇප් එක රිමූව් කරලා ඇන්ඩ්‍රොයිඩ් කස්ටමයිස් කලා කියලා නේ.. මගේ යාලුවෝ කස්ටොම් රොම් ගහන්, ඒවාල අඩුපාඩුත් හදන් ඉන්න උන් ඉන්නවා. එතකොට උන් මොක්කුද මන්දා..
![]()

EMINƎM;22301432 said:AI Processing? උබ අඩු ගානේ දන්නවද bionic එකේ NPU එකේ TFlops කියක් තියනවද කියල? 2TFlops තියෙන එකක් දැනටමත් ගහල ඉවරයි. 0.6 තියෙන එකේ හෙන AI Processing ලු. ලොල්
Iris Scanner එකේ patent ගන්න බැරි හින්ද Flood illuminator, Infrared camera, dot projector, Bionic integrated NPU දාලා AI processing දාල Samsung කෙලින්ම නහය අල්ලපු එක Apple ලා ඔලුව වටේ අත දාලා නහය ඇල්ලුවා![]()



![]()
උබ නිකන් ගූගල් එකේ අයිපෝන් එක්ස් එකේ හාර්ඩ්වෙයාර් කැලි ටිකේ නම මෙතන දාලා ගොන් කතා කියන්න එපා.... අයිරිස් එක අයිපෝන් එකේ නෑ.... ඒත් උබලගේ දෙකයි පනහේ හැකබල් ෆේස් ඩිටෙක්ටර් එකට වඩා ඇපල් එකේ ෆේස් අයිඩී එක ඇඩ්වාන්ස්.... උබේ සැම්සූන්ග් ලබ්බේ අයිරිස් එකේ හැමදාම කලු බබා ස්කෑන් කර කර ඉන්න වෙලාවේ ෆේස් අයිඩී එක හැමදාම යුසර් ගේ ෆේස් එක ඩිටෙක්ට් කර කර ෆේස් එකේ මැපින් ගොඩක් හදලා හැමදාම අප්ඩේට් වෙනවා.... උබේ එකේ එකම කලු බබ බල බල ඉන්නවා....
බයොනික් එකෙ දැම්මේ AR Game/App රන් කරන්න... තාම ලොකේ 4K 60FPS විඩියෝ කරන්න පුලුවන් දැනට තියෙන එකම පෝන් එක අයිපෝන් 8 එක.... දැන් ගොබ්බ කතා කියන්න එපා අනිත් පෝන් වලත් තියෙනව 3rd party ඇප් දාලා කියලා... උබලට එන්න ටික දවසක් යයි... එතකම් ඊරිසියා නොකර හිටු...
අන්න ඇපල් එකේ ARKit එකට එවගේ එකක් හදන්න ගූගල් එකෙන් වැඩලු.... එකත් කොප්ප ගහයිද... හම්මෝ එක...![]()



EMINƎM;22301733 said:
Bionic speed එක මන් කොහොද කියල තියෙන්නේ බන්. NPU එකක් ගැන කිව්වේ AI ගැන කිව්ව නිසා. කළු බබා බලනවා මොනාද බන් මේ?අයිපොර්න් යුස් කරන උන්ගේ මොලේ තරම හිතාගත්තහැකි. අම්මෝ උබේ මොලේ තරම. බබා කොහෙද ඉස්කෝලේ ගියේ. වයස කියද ?? ..හම්මෝ එක...![]()





කට උත්තර නෑනේද..... අය්යෝ බන්.... අපහසු තාවයකට පත්වුනානම් සොරි මචන්...![]()

මේ වගේ එකෙක් එක්කනේ මෙච්චර වෙලා කියව්වේ. උබ හිතන් ඉන්නේ Arkit එක apple එකෙන් invent කළා කියලද. fast charge, bezel less display, water proof (lol ip67) ඒවා එහෙම කොපි කරලා මූ කියනවා AR copy කරයි කියල. දන්නැත්තම් google tango හොයල බලපන්. ස්පිඩ් processor එකක් ගැහුවම කොහොමත් high resolution high fps රෙකෝඩ් කරන්න පුළුවන් තමා බන්. app ඕපන් වෙන ස්පීඩ් එක දැක්කා මාත්. ලොල්
(ඔප්ටිමයිස් කරන්න අමතක වෙලාලුනේ ) අරු කිව්වනේ ඩිමෝ එකේ අපි තමා ar හදුන්වා දුන්නේ කියලා. උබලටම හොදා. 
EMINƎM;22301831 said:උබටද? මටද? මොනාද බන් කළු බබයි ඒවා කියෙව්වේ? දන්නේ නැති එකකට බයිට් උනාම ගොන් ආතල් එකක් දීලා බයිට් එක වහ ගත්ත. iසොන්නලුවාමේ වගේ එකෙක් එක්කනේ මෙච්චර වෙලා කියව්වේ. උබ හිතන් ඉන්නේ Arkit එක apple එකෙන් invent කළා කියලද. fast charge, bezel less display, water proof (lol ip67) ඒවා එහෙම කොපි කරලා මූ කියනවා AR copy කරයි කියල. දන්නැත්තම් google tango හොයල බලපන්. ස්පිඩ් processor එකක් ගැහුවම කොහොමත් high resolution high fps රෙකෝඩ් කරන්න පුළුවන් තමා බන්. app ඕපන් වෙන ස්පීඩ් එක දැක්කා මාත්. ලොල්
(ඔප්ටිමයිස් කරන්න අමතක වෙලාලුනේ ) අරු කිව්වනේ ඩිමෝ එකේ අපි තමා ar හදුන්වා දුන්නේ කියලා. උබලටම හොදා.
කට උත්තර නැති උනා බන් උබේ මොලේ තරම දැකලා![]()






![]()
fast charge, bezel less display, water proof (lol ip67)...
ඕවා කොපි කරන්න ඕවා සොන්සුන් එකෙන් හදපුවද.... ගොන් කතා කියන්න එපා... ඇයි බන් සොන්සුන් එකට හොද ප්‍රොසෙසරයක් ගන්න බැරි....ලොල්... ආ සොරි සොරි එහෙම ගැහුවම විකුන ගන්න බෑනේ.... එච්චර සල්ලි දීලා කව්ද ගන්නේ...
අන්න ඇන්ඩ්‍රොයිඩ් කොපි ගහනවලු.... නොටිෆිකේශන් ඩොට් එකක් ඇප් වලටත් දාලා... තව ෆොර්ස් ටච් එකට කුයික් ටච් කියලා දාලා.... දැන් S9 එකටවත් ARcore දාලා කියපන් අපි තමා මුලින්ම දැම්මේ කියලා.. ලොල්...
අයිපෝන් අලුත් එවා එවන්නේ බැටරි එකත් අඩු කරලා... එකයි ඔප්ටිමයිස් කරනවා කියන්නේ.... හාර්ඩ්වෙයාර් වලින් උපරිම් වැඩ ගන්න එකට... උබලා හැමදාම බැටරි වැඩි කරනවා රැම් වැඩි කරනවා එක විකාරයයි... එක ලැග්.. සික්කේ![]()



balagena adu karagena gihin 0 wei


අරූ නෑනේ තව එකෙක් අල්ල ගත්තා