Android or IOS ?

Android or IOS ?

  • Android

    Votes: 123 55.4%
  • IOS

    Votes: 99 44.6%

  • Total voters
    222

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    fast charge, bezel less display, water proof (lol ip67)... :rofl::rofl::rofl::rofl:

    ඕවා කොපි කරන්න ඕවා සොන්සුන් එකෙන් හදපුවද.... ගොන් කතා කියන්න එපා... ඇයි බන් සොන්සුන් එකට හොද ප්‍රොසෙසරයක් ගන්න බැරි....ලොල්... ආ සොරි සොරි එහෙම ගැහුවම විකුන ගන්න බෑනේ.... එච්චර සල්ලි දීලා කව්ද ගන්නේ...

    අන්න ඇන්ඩ්‍රොයිඩ් කොපි ගහනවලු.... නොටිෆිකේශන් ඩොට් එකක් ඇප් වලටත් දාලා... තව ෆොර්ස් ටච් එකට කුයික් ටච් කියලා දාලා.... දැන් S9 එකටවත් ARcore දාලා කියපන් අපි තමා මුලින්ම දැම්මේ කියලා.. ලොල්...

    අයිපෝන් අලුත් එවා එවන්නේ බැටරි එකත් අඩු කරලා... එකයි ඔප්ටිමයිස් කරනවා කියන්නේ.... හාර්ඩ්වෙයාර් වලින් උපරිම් වැඩ ගන්න එකට... උබලා හැමදාම බැටරි වැඩි කරනවා රැම් වැඩි කරනවා එක විකාරයයි... එක ලැග්.. සික්කේ
    :rofl::rofl:

    මන් samsung iris එක ගැන විතරයි කිව්වේ මහත්තයෝ. මන් ගාව samsung එකක් නෑ. ලොල්
    ඔප්ටිමයිස් මයි ඇස් ලොල් මන් දැකලා තියනවා iසොන්නලුවෝ චාජින් කේබල් අරන් දුන්වා ඔප්ටිමයිස් කරපු ෆෝන් එකත් එක්ක. පව් නේද යහලුවේ.
    අන්න උබලට හයියෙන් චාජ් කරන්න චාජරේ දාලා එවන්වලු බොක්ස් එකේම ලොල්. ඇයි බන් විකුණ ගන්න පුළුවන් කම්පැනි එක 3 උනේ? සික්කේ
    :rofl::rofl:

    fast charge, bezel less display, water proof එක්ක ඩොට් එක කම්පෙයා කරපු උබ එක්ක කවර කතාද. ටිම් කොක් ගෙ කොක් එක උරපන් ගිහිල්ලා :lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    EMINƎM;22301958 said:

    දවසේ ගොන් කතාව... ගොනෝ ඇපල් පෝන්, කම්ප්යුටර් විතරයි හදන්නේ... එහෙම වෙලත් 3 ඉන්නවා... සොන්සුන් ලබ්බ හැම රෙද්දම හදනවා සොන්සුන් පෝන් විතරක් හැදුවනම් කැලේ තමා.... ගොනෝ ඔප්ටිමයිස් උනා කියලා බැටරි බහිනවා මැට්ටෝ එක බැටරි එකක්.... හම්මේ උබ... ඇයි උබල බැටරි බැස්සම ලබ්බ ගහලද චර්ජ් කරන්නේ.... උබ හරියට කතාකරන්නේ සොන්සුන් පෝන් එකත් එක්ක වයර්ලස් චජර් එක එවනවා වගේනේ...... හම්මෝ

    ඔයි ඇපල් එක පෝන් එකක් විතරක් හදලා මාක්ට් එකේ දෙක... සොන්සුන් පෝන් 1000 හදලා මාකට් එකේ එක වෙලා වැඩක් තියේද... පුන්චි මොලෙන් හිතපන්...

    "world top phone company"

    උබ ඔහොමද ගැහුවේ හම්මෝ එක... එක පරන නිව්ස් බන්... ගූගලේ ගහපු ගමන් දාන්න එපා.... ඊයා...

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    අපි කිව්වෙ නැනෙ ඉතින් apple එකට phone ගොඩක් හදන්න එපා කියල :P 1000ක් හැදුවත් මිනිස්සු ගන්න නිසානෙ 1 වෙලා ඉන්නෙ;)

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    giphy.gif

    fast charge, bezel less display, water proof (lol ip67)... :rofl::rofl::rofl::rofl:

    ඕවා කොපි කරන්න ඕවා සොන්සුන් එකෙන් හදපුවද.... ගොන් කතා කියන්න එපා... ඇයි බන් සොන්සුන් එකට හොද ප්‍රොසෙසරයක් ගන්න බැරි....ලොල්... ආ සොරි සොරි එහෙම ගැහුවම විකුන ගන්න බෑනේ.... එච්චර සල්ලි දීලා කව්ද ගන්නේ...

    අන්න ඇන්ඩ්‍රොයිඩ් කොපි ගහනවලු.... නොටිෆිකේශන් ඩොට් එකක් ඇප් වලටත් දාලා... තව ෆොර්ස් ටච් එකට කුයික් ටච් කියලා දාලා.... දැන් S9 එකටවත් ARcore දාලා කියපන් අපි තමා මුලින්ම දැම්මේ කියලා.. ලොල්...

    අයිපෝන් අලුත් එවා එවන්නේ බැටරි එකත් අඩු කරලා... එකයි ඔප්ටිමයිස් කරනවා කියන්නේ.... හාර්ඩ්වෙයාර් වලින් උපරිම් වැඩ ගන්න එකට... උබලා හැමදාම බැටරි වැඩි කරනවා රැම් වැඩි කරනවා එක විකාරයයි... එක ලැග්.. සික්කේ
    :rofl::rofl:

    එක අතකට බං අලුත් iPhone එකත් එක්ක full speed charge කරන්න පුළුවන් charger එකක් දෙන්නේ නැති එකේ පුදුමෙකුත් නැහැ.......ඇපල් උන්ගේ මාකට් එක හරියටම දන්නවා.:rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපි කිව්වෙ නැනෙ ඉතින් apple එකට phone ගොඩක් හදන්න එපා කියල :P 1000ක් හැදුවත් මිනිස්සු ගන්න නිසානෙ 1 වෙලා ඉන්නෙ;)

    කොල්ලයි බල්ලයි හැම එකාම ගන්නවනේ... එකනේ.... 1000 පෝන් කෑලිත් ගන්නවනේ... එවත් සල්ලිනේ...:rofl::rofl::rofl::rofl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එක අතකට බං අලුත් iPhone එකත් එක්ක full speed charge කරන්න පුළුවන් charger එකක් දෙන්නේ නැති එකේ පුදුමෙකුත් නැහැ.......ඇපල් උන්ගේ මාකට් එක හරියටම දන්නවා.:rofl:

    ලබන පාර ram එකත් අඩු කරල එවනව කියන්නෙ හාඩ් වෙයා වලින් උපරිම වැඩ ගන්න:rofl: iRAM කියල එකක් එනවලු සල්ලි දීල ඕන්නම් හයි කරගන්න:D

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එක අතකට බං අලුත් iPhone එකත් එක්ක full speed charge කරන්න පුළුවන් charger එකක් දෙන්නේ නැති එකේ පුදුමෙකුත් නැහැ.......ඇපල් උන්ගේ මාකට් එක හරියටම දන්නවා.:rofl:

    S8 එකේ වයර්සල් චර්ජ්න් ආවට චාජායක් දෙන්නේ නෑනේ... එක අතකට අපරදේ බන් වයර්සල් චාර්ජින්:rolleyes::rolleyes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලබන පාර ram එකත් අඩු කරල එවනව කියන්නෙ හාඩ් වෙයා වලින් උපරිම වැඩ ගන්න:rofl: iRAM කියල එකක් එනවලු සල්ලි දීල ඕන්නම් හයි කරගන්න:D

    සොන්සුන් බැටරි වැඩි කර කර එවලා අලි බැටරියක් ගහලා එව්ලා නෝට් වගේ ක්ලේමොර් වෙයිද....:rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    S8 එකේ වයර්සල් චර්ජ්න් ආවට චාජායක් දෙන්නේ නෑනේ... එක අතකට අපරදේ බන් වයර්සල් චාර්ජින්:rolleyes::rolleyes:

    හැබැයි දෙන චාජර් එකෙන් full speed charge කරන්න නම් පුළුවන්:P.......හැබැයි ඉතින් ඕක උඹලට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ මොකද උඹලගේ iPhone 7 වල පවා fast charging තිබ්බනේ නේද?:rofl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සොන්සුන් බැටරි වැඩි කර කර එවලා අලි බැටරියක් ගහලා එව්ලා නෝට් වගේ ක්ලේමොර් වෙයිද....:rofl::rofl::rofl:

    කියන්න බෑ iphone 8 එක වගේ ඩිස්ප්ලේ එක ගැලවෙන්නත් පුලුවන් :yes:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    හැබැයි දෙන චාජර් එකෙන් full speed charge කරන්න නම් පුළුවන්:P.......හැබැයි ඉතින් ඕක උඹලට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ මොකද උඹලගේ iPhone 7 වල පවා fast charging තිබ්බනේ නේද?:rofl:

    හා හා වැරදියට තේරුම් ගන්න එපා... මගේ ඒ රිප්ලයි එක තාම ඇති... මම කියලා තියෙන්නේ නොර්මල් ලැප් වලට වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩී කියලා... අනික මම් එකේ දාලා තියෙනේ මගේ ඩේ යුසේජ් එක..:P:P:P
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒ මොකක්ද ඔයී ඒක..
    ඇයි දන්නෙ නැද්ද

    Apple is currently investigating reports of the iPhone 8 Plus splitting open, with the reason as to why remaining unclear.

    As 9to5Mac reports, so far two cases of the iPhone 8 Plus case splitting have been logged. The first occurred in Taiwan where the smartphone was being charged when it split open. According to the owner, they were charging using the official cable and power adapter that ships with the handset. The phone had been in use for five days and the split happened after about three minutes of charging. Images of the split phone from Taiwan are available on ifeng.

    The second report comes from Japan, but in this case the 8 Plus was already split open when the packaging was opened for the first time. Twitter user @Magokoro0511 posted a few images of his 8 Plus, including one with it still in the box.

    UebVFy3.jpg

    source:

    pcmag-red-logo.svg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Apple iPhone wala apu processors (ex: A8) hadala thiyenne Samsung eke. Ekawath nodanna aya samsung, apple, huawei wage brand walata bedila meeharak wage ana gannawa. Apple neme mona gaththath buddiya salli walata ganna baa ne. Mamath apple thama use karanne, eth aththa kiyanna oni, apple witharak neme loke godak company samsung, lg, sony wage company wala parts nathi unoth meeta awurudu 5, 10k parana dewal thama karanna wenne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා හා වැරදියට තේරුම් ගන්න එපා... මගේ ඒ රිප්ලයි එක තාම ඇති... මම කියලා තියෙන්නේ නොර්මල් ලැප් වලට වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩී කියලා... අනික මම් එකේ දාලා තියෙනේ මගේ ඩේ යුසේජ් එක..:P:P:P

    ඔව් දැන් ඇපල් කියන්නේ එහෙම වේගෙන් චාජ් වෙන තාක්සනේ (Fast Charging over USB-C) iPhone 8 එකේ එන අලුත් feature එකක් කියලනේ:yes:......මන්ද ඉතින් උන් වැරදි ඇති:yes: උඹ තරම් ඕකුන් දන්නවද iPhone ගැන මං අහන්නේ:cool:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි දන්නෙ නැද්ද

    පෝටෝ නම් 1000ක් දාන්න බැරියෑ.... කෝ ඕපන් කරන වීඩියෝ එකක් නෑනේ.... අනික ජපානේ... හම්මෝ....

    අඩෝ ඌ බොරු කාරයෙක්... බොරු නිව්ස් දාන්න එපා... සීල් පැක් අයිපෝන් එකේ ස්ක්‍රීන් ගාර්ඩ් දාලා එවන්නේ නැ යකෝ.... හම්මෝ උබලා දැක්ක ගමන් දානවා.... මේ බලපිය

    I find it horrible that people lie too.
    He put a screen protector on an already broken phone? Liar.

    DK9o2PtXcAA20QH.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියන්න බෑ iphone 8 එක වගේ ඩිස්ප්ලේ එක ගැලවෙන්නත් පුලුවන් :yes:

    ඕක අලුත් feature එකක් :yes: හදිස්සියකදී automatically display එක eject වෙනවා......උඹල කොහෙද ඕවා දන්නේ?:angry: