Android Phone එකට සුපිරිම ගේම් එකක්. Zombie Highway
ඔන්න ඉතින් අදත් අරගෙන ආවා සුපිරිම සුපිරි ගේම් එකක් Android වලට. මේක නම් සමහරු Play කරලත් ඇති නැතුවත් ඇති.ගේම් එක ගැන නම් කියන්න දෙයක් නෑ සුපිරියි. Highway එකේ ඉන්න Zombie උන්ට අහුවෙන් නැතුව පුලුවන් තරම් දුරක් යන්න. මේකේදි අපි යන දුරයි ඉවරයක් කරන Zombie ගාණ අනුව අපේ වාහන Weapons එහෙම Unlock කරගන්න පුලුවන්. මේක Android 2.3 සිට ඕනෑම Android os එකක් එක්ක වැඩ කරනවා වැඩි කතා ඕණ නෑ පහලින් Game Play කරන Videos දාලා තියනවා ඒකත් බලන්න. මේක නොමිලේ දෙන Game එකක්..
Zombie Highway APK ගොනුව මෙතනින් ගිහින් Download කරගන්න.
Size
20M
Current Version
1.8
Requires Android
2.3 and up
මෙන්න Game Play Videos…