~Android phone එක නැති උනාද??? මෙන්න විසඳුම~
කලින් දැනන් හිටියා නම් සමාවෙන්න ඕන
Phone එක silent දාලා හරි නැත්තම කොහේ හරි අමතක වෙලා තිබ්බොත් හරි කන කට්ට කොහොමද කියලා දන්නවනේ 
ඉතින් ඒ වගේ වෙලාවට අපේ පිහිටට Android වල තියෙනවා මෙන්න මේ වගේ application එකක්
Android app එකක් හින්දා android phones වලට විතරයි මේක වැඩ
Android version එක 1.6 වලට වඩා වැඩි වෙන්නත් ඕන
මෙන්න මෙතනින් app එක download කරගන්න
ඊට පස්සේ app එක phone එකට install කරගන්න
මේ app එකෙන් වෙන ප්‍රධානම දේ තමයි SMS එකක් මාර්ගයෙන් අපේ phone එක උපරිම හඬින් යුතුව ring වෙන්න සලස්වන එක
ඒක configure කරගන්න "Attention word" කියන තැන කරලා SMS එකක් විදියට එවන්න කැමති මතක හිටින වචනයක් හරි වචන කිහිපයක් හරි දෙන්න
ඊට පස්සේ phone එක පැත්තකින් තියලා වෙන phone එකකින් කලින් Attention word එක විදියට type කරපු වචනේ ඔයාලගේ phone එකට SMS එකකින් යවන්න
SMS එක deliver උන ගමන් කන පැලෙන සද්දෙන් phone එක ring වෙන්න පටන් ගනී unlock කරල app එක disable කරනකම්
මේක ගොඩක් වටින app එකක්..
නැති උන එක හොයාගන්නවට අමතරව GPS location එකක් මගින් phone එක හොයාගන්න එක (මම නම් තාම කලේ නෑ).....
SMS එකක් මගින් phone එකේ memory card එක සහ phone එකේ data delete කරනවා වගේ ගොඩක් වැඩ කරන්න පුලුවන්
දාල බලලා කියන්න කොහොමද කියලා... phone එක කොහේ හරි දාලා ඔලුව ගිනි අරන් වගේ හොයන අයට ගොඩක් වැදගත් වෙයි

Code:
https://market.android.com/details?id=com.alienmanfc6.wheresmyandroid