


මචං ඔය ඇප් එකත් හොඳයි.ඒත් කට්ටිය මේකත් ට්‍රයි කරලා බලන්න.ගොඩාක් වැඩ කිඩ මේකෙ තියෙනවා.මමත් මේ ඇප් එකේ ගොඩක් features try කරලා බැලුවා. 90% features එලටම වැඩ.
AndroidLost

anee ban fone eka aragatta eka fone eka off karanawa ne
meka watinne e wage welawal walatama newei machan
ubata phone eka thibba thana amathaka wechcha welawal walata... silent dala thibboth hoyaganna wennema nane

machan iphone walata nadda

පැටියා;11792672 said:ඒකට කැස්පර්ස්කයි මොබයිල් සිකුරිටි දාගන්න.
ෆෝන් එක උස්සලා වෙන සිම් එකක් දාලා පාවිච්චි කලත් පටස් ගාලා අලුත් සිමි එකේ නම්බර් එක මොකක්ද කියලා මැසේජ් එකක් එනවා (ඊමේල් එකට හෝ අපි දෙන නම්බර් එකකට එස්එම්එස්)![]()

KIS eka salli deela ganna epai ban :S
mama nam AVG eka dagena inne![]()
