ANDROID PHONE තියන අය එන්න
කොහොමද එලකිරි යාලුවනේ..ගොඩාක් කාලෙකින් තමා එලකිරියට ආවේ...ඉතින් මම නිකන් නෙමේ ආවේ ANDROID PHONE USE කරන අයට හොද ආරන්චියක් අරන්. ඔයාලා APPS ගන්නේ ANDROID MARKET ( NOW GOOGLE PLAY ) එකෙන් නේ...ඉතින් ඒකට PHONE එකෙන්ම යන්න ඕනනේ.දැන් WORRY වෙන්න ඕන නැ..මම අද කියලා දෙන්නම් එකෙන් කෙලින්ම ANDROID MARKET ( NOW GOOGLE PLAY ) ඔයාලාගේ PC එකට APPS DOWNLOAD කරන්න ක්‍රමයක්...වැඩේ ටිකක් විතර අමාරුයි කොල්ලනේ...අවුලක් නෑ මාත් කරගත්තනේ...උබලට බැරි වෙන එකක් නෑ..
මම වැඩේ ලේසි වෙන්න ඕන ටික DOWNLOAD කරලා UPLOAD කරන්නම්...මේ පිලිවෙලට කරන්න..

01. 1st මේක download කරන්න.වැඩේට ඕන ටික තියනවා
http://www.4shared.com/rar/GdjonhaB/Gishan_Sithira.html?
http://www.mediafire.com/download.php?d5n35tn9ij1ninh
* password - gishan_sithira
02.මේ වෑඩේ කරන්න වෙන්නේ Google chrome එක්ක. ඉතින් නැති අය ඉස්සල්ලම download කරන්න
https://www.google.com/intl/en/chrome/browser/
03.ඊට පස්සේ Apk downloader( Chrome ) කියන එක open with Chrome දීලා open කරගන්න. එතකොට මෙහෙම පෙන්නයි. continue කරලා extension එක add කර ගන්න. ok
04.දැන් ඔයාලා මොකුත් fill කරන්න යන්න එපා.Chrome එක close කරන්න.
05.ඊට පස්සෙ මම පහල දීලා තියන coding එක copy කරගන්න (without quotes). ඊට පස්සෙ Google chrome shortcut එකේ right click කරලා properties යන්න.. ඒකේ shortcut tab ගිහින් target කියන තැන අන්තිමට(chrome.exe kiyana thana) space 1තියලා අර coding එක paste කරන්න (without quotes ) right.
‘ --ignore-certificate-errors --allow-running-insecure-content‘
06.දැන් Ok apply කරන්න.
07.දැන් තියෙන්නෙ phone එකෙන් පොඩි වැඩක්..
..මම දීලා තියන Device Id කියන app එක phone එකට install කරගන්න ඕන..පුලුවන් අය blutooth කරගන්න...( Its better to hv a laptop ).නැති අය චිප් එකට copy කරලා install කරගන්න.
08.එක කරලා එතන පෙන්නන Device id එකයි. email එකයි කොහේ හරි note down කර ගන්න
http://img33.imageshack.us/img33/2652/asaspw.jpg
http://img687.imageshack.us/img687/2918/dfdfju.jpg
09.දැන් Chrome එක shortcut eken open කරගන්න.මේ පිලිවෙලට යන්න
*settings - extensions - apk downloader - option
10.දැන් අදාල details ටික දෙන්න. save කරන්න.chrome එක restart කරන්න.
11. දැන් යාලුවනේ වැඩේ ඉවරයි..දැන් google play ගිහින් කැමති app එකක් click කරන්න. install බට්න් එක click කරන්න එපා..දැන් ඔයාලගේ mouse pointer එක address bar එකේ අයිනට ගේන්න. එතකොට පොඩි icon එකක් පෙන්නනවා...ඒක click කරන්න.....
http://img27.imageshack.us/img27/3108/polbg.jpg
හුරේ දැන් වැඩේ ගොඩනේ.. ත්‍රෙඩ් එක ලියන්න ගොඩක් මහන්සි උනා
ඉතින් මන්සියට ඔයාලා වටිනාකමක් දෙන්න.(අරවායින් දමා ගැසුවාට කමක් නැත...Ok guys c u in my next thred ...)...Good Luck 
කොහොමද එලකිරි යාලුවනේ..ගොඩාක් කාලෙකින් තමා එලකිරියට ආවේ...ඉතින් මම නිකන් නෙමේ ආවේ ANDROID PHONE USE කරන අයට හොද ආරන්චියක් අරන්. ඔයාලා APPS ගන්නේ ANDROID MARKET ( NOW GOOGLE PLAY ) එකෙන් නේ...ඉතින් ඒකට PHONE එකෙන්ම යන්න ඕනනේ.දැන් WORRY වෙන්න ඕන නැ..මම අද කියලා දෙන්නම් එකෙන් කෙලින්ම ANDROID MARKET ( NOW GOOGLE PLAY ) ඔයාලාගේ PC එකට APPS DOWNLOAD කරන්න ක්‍රමයක්...වැඩේ ටිකක් විතර අමාරුයි කොල්ලනේ...අවුලක් නෑ මාත් කරගත්තනේ...උබලට බැරි වෙන එකක් නෑ..
මම වැඩේ ලේසි වෙන්න ඕන ටික DOWNLOAD කරලා UPLOAD කරන්නම්...මේ පිලිවෙලට කරන්න..

01. 1st මේක download කරන්න.වැඩේට ඕන ටික තියනවා
http://www.4shared.com/rar/GdjonhaB/Gishan_Sithira.html?
http://www.mediafire.com/download.php?d5n35tn9ij1ninh
* password - gishan_sithira
02.මේ වෑඩේ කරන්න වෙන්නේ Google chrome එක්ක. ඉතින් නැති අය ඉස්සල්ලම download කරන්න
https://www.google.com/intl/en/chrome/browser/
03.ඊට පස්සේ Apk downloader( Chrome ) කියන එක open with Chrome දීලා open කරගන්න. එතකොට මෙහෙම පෙන්නයි. continue කරලා extension එක add කර ගන්න. ok
04.දැන් ඔයාලා මොකුත් fill කරන්න යන්න එපා.Chrome එක close කරන්න.
05.ඊට පස්සෙ මම පහල දීලා තියන coding එක copy කරගන්න (without quotes). ඊට පස්සෙ Google chrome shortcut එකේ right click කරලා properties යන්න.. ඒකේ shortcut tab ගිහින් target කියන තැන අන්තිමට(chrome.exe kiyana thana) space 1තියලා අර coding එක paste කරන්න (without quotes ) right.

‘ --ignore-certificate-errors --allow-running-insecure-content‘
06.දැන් Ok apply කරන්න.
07.දැන් තියෙන්නෙ phone එකෙන් පොඩි වැඩක්..
..මම දීලා තියන Device Id කියන app එක phone එකට install කරගන්න ඕන..පුලුවන් අය blutooth කරගන්න...( Its better to hv a laptop ).නැති අය චිප් එකට copy කරලා install කරගන්න.08.එක කරලා එතන පෙන්නන Device id එකයි. email එකයි කොහේ හරි note down කර ගන්න

Last edited: